Wagon R Price?

Axeoil

Well-known member
  • Mar 29, 2018
    1,916
    2,247
    113
    Norway
    කොල්ලනේ දැන් වැගන් ආර් මිල කොහොමද? මගෙ එකට ඔෆර් එකක් ඇවිත් 70කට.
    දැනට පාවිච්චි කරන්නෙ මල්ලි, පොරත් ලබන අවුරුද්දෙ රට යන නිසා දීල දාන්න බැලුවෙ..
    2018 Stingray T Model eka. Milage 68000.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    වාහන ගනන් වැඩි කරගන්න මෙක හරි යන්නෙ නෑ බන්. ඔක ෆෙස්බුක් එකෙ දාපන්. 70ට ඔෆර් එකක් මේ දවස් වල ආවා නම් උබ ඔක අපෙන් අහ අහ ඉන්නෙ නෑ කාගෙ හරි ඇගේ ගහනවා නේ 😂
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,530
    24,521
    113
    Fantasy
    කොල්ලනේ දැන් වැගන් ආර් මිල කොහොමද? මගෙ එකට ඔෆර් එකක් ඇවිත් 70කට.
    දැනට පාවිච්චි කරන්නෙ මල්ලි, පොරත් ලබන අවුරුද්දෙ රට යන නිසා දීල දාන්න බැලුවෙ..
    2018 Stingray T Model eka. Milage 68000.
    ගත්තේ කීයකටද?
    මොන අවුරුද්දෙද ගට්තේ
     
    • Haha
    Reactions: wissnshaftler

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,901
    113
    වින්ටර් ෆොල්
    කොට කොට යන ඔය කරත්ත බාගේ ලක්ෂ 70ක් දීලා ගන්න තරම් මී හරක් ලබ්බෙන් රන් කිරි කට ගාපු අමු ගොන් නාම්බෙක් ඉන්නවා නම් උබේ වාසනාව රටේ අවාසනාව.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,901
    113
    වින්ටර් ෆොල්
    oya dan wahana gan wadi kiyan un..thaman wahane gatta ganatama denawada? natnam itit aduwen da sell karanna hitan inne.. :eek:
    තෝ හිතුවද තෝ ඕක පාවිච්චි කරන්න කරන්න ඕකේ වටිනා කම වැඩි වෙනවා කියලා. උබ එලිසබෙත් රැජින ද?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,996
    71,295
    113
    කොල්ලනේ දැන් වැගන් ආර් මිල කොහොමද? මගෙ එකට ඔෆර් එකක් ඇවිත් 70කට.
    දැනට පාවිච්චි කරන්නෙ මල්ලි, පොරත් ලබන අවුරුද්දෙ රට යන නිසා දීල දාන්න බැලුවෙ..
    2018 Stingray T Model eka. Milage 68000.
    ලොල් අවුරුදු 6 7ක් පැනපු එක තාම 68යි ද කරලා තියෙන්නෙ? 🤭
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,095
    3,079
    113
    කොල්ලනේ දැන් වැගන් ආර් මිල කොහොමද? මගෙ එකට ඔෆර් එකක් ඇවිත් 70කට.
    දැනට පාවිච්චි කරන්නෙ මල්ලි, පොරත් ලබන අවුරුද්දෙ රට යන නිසා දීල දාන්න බැලුවෙ..
    2018 Stingray T Model eka. Milage 68000.
    Deepan machan den peak eke thiyenne.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,552
    3,174
    113
    තෝ හිතුවද තෝ ඕක පාවිච්චි කරන්න කරන්න ඕකේ වටිනා කම වැඩි වෙනවා කියලා. උබ එලිසබෙත් රැජින ද?
    itin eka thama yako kiyanne..meke ehama wenna na ne..hama ekama gatta ganata wadiyen thama sell karanna balanne..dan thota wahanayak tiyenawa nam tho eka denne gatta ganata wada aduwen da..wagon r nevi ona wahanayk
     
    • Like
    Reactions: Janithsl88

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,770
    31,584
    113
    කොල්ලනේ දැන් වැගන් ආර් මිල කොහොමද? මගෙ එකට ඔෆර් එකක් ඇවිත් 70කට.
    දැනට පාවිච්චි කරන්නෙ මල්ලි, පොරත් ලබන අවුරුද්දෙ රට යන නිසා දීල දාන්න බැලුවෙ..
    2018 Stingray T Model eka. Milage 68000.
    ගන්නෙ නැහැ, කට්ටිය අඩුවෙනකන් ඉන්නෙ
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,281
    4,552
    113
    නොපෙනෙන මානයේ
    තැරි දාර ජෙප්පෙක්ගෙ පෝස්ට් එකක්

    img-1-1734937033812.webp
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,901
    113
    වින්ටර් ෆොල්
    itin eka thama yako kiyanne..meke ehama wenna na ne..hama ekama gatta ganata wadiyen thama sell karanna balanne..dan thota wahanayak tiyenawa nam tho eka denne gatta ganata wada aduwen da..wagon r nevi ona wahanayk
    ගත්ත ගානට අඩුවෙන් දෙන්න ඕනේ නෑ සාධාරණ උනා නම් ඇති. ලක්ෂ් 30ට අරන් අවුරුදු 5ක් පට්ට ගහලා ලක්ෂ 75ට දුන්නම හරිද?
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,552
    3,174
    113
    ගත්ත ගානට අඩුවෙන් දෙන්න ඕනේ නෑ සාධාරණ උනා නම් ඇති. ලක්ෂ් 30ට අරන් අවුරුදු 5ක් පට්ට ගහලා ලක්ෂ 75ට දුන්නම හරිද?
    danata tiyena price ekath eka nam ekek ugen 70 illanwa nam u mokkada dan karanna ona.?
    uba mokkada karanne?