Wagon R Price?

waca

Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    Car sale site එකක තිබුන 2022 වැගන් ආර් එකක වැට් එක නැතුව 3.7 million upwards 2025 මාර්තු ඉඳන් ගන්න පුළුවන් කියල
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,902
    113
    වින්ටර් ෆොල්
    danata tiyena price ekath eka nam ekek ugen 70 illanwa nam u mokkada dan karanna ona.?
    uba mokkada karanne?
    70ta ඉලන්නව නම් දීපන් බං. ඔය වගේ රට හරක් ආයේ ඉතිං ලේසියන් හම්බෙන්නේ නෑ. අපේ ගෙවල් ලගත් ඉස්සර ඔය වගේ රට හරකෙක් හිටියා. අපි පොඩි කාලේ කාණු ගප්පි අල්ලන් ඇවිත් ඌට රුපියල් 50ට වික්කා සාරි ගප්පි කියලා. මොන කරන්නද ඉතිං පරිණාම වාදය කියන්නේ ඕක තමා.

    70කට ඉල්ලනවා නම් දීලා දාපන්... දන් හිටු කියල ගනන් බහිනවා... 85ටත් කිව්ව මිට මාසෙකට කලින්...
    යකෝ රත්තරන් එන්ජිමක් ගැහුවත් ඔය ඩක්කුව 85ක් වටින්නේ නෑ 😂
    ------ Post added on Dec 23, 2024 at 2:39 PM
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    යකෝ රත්තරන් එන්ජිමක් ගැහුවත් ඔය ඩක්කුව 85ක් වටින්නේ නෑ 😂
    ------ Post added on Dec 23, 2024 at 2:39 PM
    ඉල්ලුමට සාපේක්ශව සැපයුම අඩු උනාම එහෙම තමයි... කාට හරි වාහනයක් ඕන නම් ගෙන්නන්න දෙන්නෙත් නැත්නම් තියන ඒවා ගන්න තරගය වැඩි වෙනවා... ඉතින් ගනන් යන එක නවත්තන්න බැ...
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,899
    12,230
    113
    Behind u :p
    ඔව්ව ගිහින් දාපන් ෆේස් බුක් එකේ
    70ට ගන්න හරකෙක් හම්බුනා නම් දීල දාපන්,
     
    • Haha
    Reactions: wissnshaftler

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,079
    71,517
    113
    තැරි දාර ජෙප්පෙක්ගෙ පෝස්ට් එකක්

    img-1-1734937033812.webp
    ටහිකේ මචන්, අඩෝ මේ ගානට අරන් අපි toyota lanka එකට විකුනමු 🤭 🤭
     
    • Haha
    Reactions: wissnshaftler

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,902
    113
    වින්ටර් ෆොල්
    ඉල්ලුමට සාපේක්ශව සැපයුම අඩු උනාම එහෙම තමයි... කාට හරි වාහනයක් ඕන නම් ගෙන්නන්න දෙන්නෙත් නැත්නම් තියන ඒවා ගන්න තරගය වැඩි වෙනවා... ඉතින් ගනන් යන එක නවත්තන්න බැ...
    ඔව් මෙන්න මේ simple concept එක තේරෙන්නේ නෑ මේ රටේ ඉන්න ගොඩක් උන්ට. උන් හිතන් ඉන්නේ උන්ගේ වාහනේ හොඳ හින්දා තමා මෙච්චර වටින්නේ නැත්නම් ඩොලර් එක වැඩි නිසා තමා මෙච්චර වෙන්නේ කියලා. ඉල්ලුම සැපයුම ගැන උන් අහලවත් නෑ.

    ටහිකේ මචන්, අඩෝ මේ ගානට අරන් අපි toyota lanka එකට විකුනමු 🤭 🤭
    මේ second hand recondition ගොනෝ
    ------ Post added on Dec 23, 2024 at 3:21 PM
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,622
    2,325
    113
    කොල්ලනේ දැන් වැගන් ආර් මිල කොහොමද? මගෙ එකට ඔෆර් එකක් ඇවිත් 70කට.
    දැනට පාවිච්චි කරන්නෙ මල්ලි, පොරත් ලබන අවුරුද්දෙ රට යන නිසා දීල දාන්න බැලුවෙ..
    2018 Stingray T Model eka. Milage 68000.
    dnma dunnanm hri habei 7 Mn kianne sahenna wasine
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,306
    8,066
    113
    boru kiyanna epa ekko tho rawatila yako කරත්ත පයියවල් dan yanne naha 5.5 wada. 🤣
     
    Last edited:
    • Haha
    Reactions: wissnshaftler

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,012
    10,823
    113
    ගත්ත ගානට අඩුවෙන් දෙන්න ඕනේ නෑ සාධාරණ උනා නම් ඇති. ලක්ෂ් 30ට අරන් අවුරුදු 5ක් පට්ට ගහලා ලක්ෂ 75ට දුන්නම හරිද?
    අන්න හරි, බෞද්ද කමටත් නිගාවක්
     
    • Like
    Reactions: johnferna678

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,558
    3,176
    113
    70ta ඉලන්නව නම් දීපන් බං. ඔය වගේ රට හරක් ආයේ ඉතිං ලේසියන් හම්බෙන්නේ නෑ. අපේ ගෙවල් ලගත් ඉස්සර ඔය වගේ රට හරකෙක් හිටියා. අපි පොඩි කාලේ කාණු ගප්පි අල්ලන් ඇවිත් ඌට රුපියල් 50ට වික්කා සාරි ගප්පි කියලා. මොන කරන්නද ඉතිං පරිණාම වාදය කියන්නේ ඕක තමා.

    යකෝ රත්තරන් එන්ජිමක් ගැහුවත් ඔය ඩක්කුව 85ක් වටින්නේ නෑ 😂
    ------ Post added on Dec 23, 2024 at 2:39 PM

    itin eka ne 70 illana ekata dila danna tiyenne..lankawe mona wahaneda ban api gewna gane hatiyata watinakamk tiyenne..issara tibuneth na idiriyata tiyena ekakuth na..