gatta machan alto ekak mamariyasewana ikman deke ganata wahana yanawa ban.. podi ganak ehe mehe wenawa 1%,2% wage ..
kalin ganin ganin kiwwata gaththe nane adu wenakal hitiyane..
.dan me auto ekakata yanna balanne. alto eka manual nisa gedara ganu parshwaya bara bare danawa padinna ba kiyala. japan alto eke pitipassa comfort na bn.headrest wath na.indian alto wgemaiජපන් , ඔටෝ , > 2017, < 6M බැලුවොත්
Suzuki Wagon R
Spacia
Alto
Nissan Dayz
Nissan HighwayStar
Honda Nwagon
මේ ටික තියෙන්නෙ
Wagon R popular ඉතින්
FX
FZ
FZ Premium ( AMW B/N model)
Stingray (ඔක්කොම ඔප්ශන් තියනව, ~ 7M)
ඔහොම එන්නෙ, FX basic model එක, 5.5M වගේ කියනව ඉතින්
FX/FZ ඕවගෙත් Safety/Non-Safety කියල එනව
Safety ( 6 Air bags, Radar brake වගෙ ටිකක් තියනව)
ඕකෙ එනව පොඩි hybrid බැටරියක්
සති ගනන් එක් තැන තියනව නන් හරියන්නෙ නැති වෙයි ( මන් හරියටම දන්නෙ නැ එක )
nissan nam epa bn.parts tama case eka.toyota wage nwe.mn colombo nwe inne.
Car type ekak tama baluwe. honda n wagon eka nikan toyota tank eka wage van penumak tyenne