wahana gana BBC eken ahana ewata Amathiyo dena uththara

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    දුර පති වල යනකොට ඉහල ධාරිතාවයේ වාහන ඕනේ කියන්නේ...එතකොට ඔය දුර පැතිවල ත්‍රීවීල්, මරුටි වගේ ඒවා නැතුව ඇති නේ....ඒ පැති වල මිනිස්සු යන්නෙම බෙන්ස්, ප්‍රාඩෝ වල වෙන්න ඇති....මුන්ට හෙන ගහන්න ඕනේ... :yes::yes::yes:

    Awurudu 20kin genalla nelu ekiyanne yako mahinda hodaine,

    etakota ara wahana 1000+ mahinda genapuwa ewa ko? ane munge nariwadan :angry:

    :yes::yes::(:(
    මුන්ගෙ අමූලික බොරුව ඕකෙන්ම අහුවෙනවනෙ.මුන්ට ඕනෙ ජනතාවට සේවය කරන්න නෙමෙයි සැප ගන්න.කොහොමද ෆැමිලි එකත් එක්ක ඔය බෙන්ස්වල වැකේෂන් එහෙම යනකොට.......
     

    Gojabisena

    Active member
  • Jan 15, 2016
    390
    217
    43
    ඒ ආණ්ඩුව මෙහෙම වැරදි කළා කියල මෙයාලත් වැරදි කරන එක හරිද? මල විකාර තමයි .. මොකක් හරි වැරද්දක් කරනකොට එක වහගන්න පරණ ආණ්ඩුව මෙහෙම කළා කියල කියනවා .. ඇයි බන් අපේ උන් පරණ ආණ්ඩුව පරද්දන්න මේකට චන්දෙ දුන්නේ ඒ නිසා තමයි ..
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ගෙවමු ගෙවමු .. ජිවිතේ අමාරුවෙන් හම්බකරලා ගන්න සොච්චමෙන් මන්ත්‍රිලට වාහන අරන් දෙමු.. අපි වාහන නොගෙන ඉමු :P:P
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,808
    1
    15,488
    113
    කාලකණ්නි බල්ලො. මිනිස්සු කියල කියන්න බෑ මුන්ට
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    amathilata pawa upa amathi lata pawa, municipal council eke unta okkoma prado land rover kaial koti ganan wala ape mudal thamai munta yanne. api ganne kiala kiwwe nehe, hebei rate thathwaya balala ganne, samaharak minissunta kanna nehe, rata billiona ganan walin loans aran, eken adak gewanne tiyene eke, megollanta sapa pahasu wahanata walatath wada wahana ape mudal walin aran denawa. kata kiannada mewa.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,078
    16,852
    113
    ගෙවමු ගෙවමු .. ජිවිතේ අමාරුවෙන් හම්බකරලා ගන්න සොච්චමෙන් මන්ත්‍රිලට වාහන අරන් දෙමු.. අපි වාහන නොගෙන ඉමු :P:P

    :yes:
     

    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    rajitha pakaya 4wheel wala gihin graameeya janathawata sewaya karanawa dakala thiyenawada ubala :rofl: nedakin gas balla,

    PresidentSirisenaProf1.jpg

    :love: