Waht Is BEst software engineering course

MiniHost

Member
Dec 18, 2013
92
14
0
මචන්ලා මොකක්ද හොද සොෆ්ට්වෙයාර් ඉන්ගිනියර් කොස් එක

ජාවා ඉන්සිටියුට් එකේ ද ??

SLLT ??

ICBT ??

ESOFT ??
 

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මචන්ලා මොකක්ද හොද සොෆ්ට්වෙයාර් ඉන්ගිනියර් කොස් එක

    ජාවා ඉන්සිටියුට් එකේ ද ??

    SLLT ??

    ICBT ??

    ESOFT ??

    කොහේ ගියත් කමක් නෑ ඕක පැත්තේ යන්න නම් හිතන්නවත් එපා :no:
     

    harithacats

    Junior member
  • Mar 29, 2008
    259
    7
    18
    Nowhere
    ICBT eke karanna hitannawath epa. maath ICBT tamai karanne. tanikara pissu kelinne


    ESOFT uth echchara hari na kiyala tamai aranchiya. ICBT ta wadaa nam hondai da koheda.

    EDEXCEL nam tiyenne, mama recommend karanne na echchara.

    IIT,SLIIT,APIIT nam hondai eth ganan godak.

    ICBT am epo