Wall art dan athi! mey mona wikaaraykda

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    එක තැන ටික වෙලාවක් හිටගෙන හිටියම මුන් ඇවිල්ල පුකෙත් අඳිනවා බං :sorry:
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    එක තැන ටික වෙලාවක් හිටගෙන හිටියම මුන් ඇවිල්ල පුකෙත් අඳිනවා බං :sorry:
    පාරෙ තියෙන තාප්ප බිත්ති ලග මෙහෙම ඉන්න එක නැවැත්තුවනම් ඕව වෙන්නෙ නෑ.
    against-the-wall-chris-lopez.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,394
    22,038
    113
    Gotland
    හොඳයි වැඩේ ඔන්න දළදා මාලිගාව ගාව සුදු තාප්පෙත් අන්දිනවලු ඒක නම් හරි නෑ ඔකේ කව්රුත් පෝස්ටර ගහන්නෙත් නෑ හැමදාම සුදුවට තීන ඒක ඇන්දොත් චා වෙනව
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    හොඳයි වැඩේ ඔන්න දළදා මාලිගාව ගාව සුදු තාප්පෙත් අන්දිනවලු ඒක නම් හරි නෑ ඔකේ කව්රුත් පෝස්ටර ගහන්නෙත් නෑ හැමදාම සුදුවට තීන ඒක ඇන්දොත් චා වෙනව

    Pissu yakku ... Kohethma ekata ida denna baha.. Api maaranthika upawasayak karanawa pissu ballo maaligawe chithra adinna awoth :angry::angry::angry:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    mara wade kiyanne dalada maligawe chithra adinawata kala bala wela tiyenne jiwitheta maligawata yanne nath jvp karayo...:D:D:yes::yes:;);):D:D