Charlie කියන්නෙ වයස අවුරුදු 15 ක පමණ ළමයෙක්..ඔහුගේ තියෙන විශේශත්වය තමයි ඔහු එතරම් සමාජශීලී පුද්ගලයෙක් නොවීම...ඒ වගේම තමයි Charlie ට මිතුරන් ඇත්තෙ නෑ...ඔහුට සිටි එකම මිතුරාත් ටික කලකට පෙර වෙඩි තබාගෙන සියදිවි නසාගෙන....මේ ආකාරයට හුදකලා පුද්ගලයෙක් විදියට කාලය ගතකරන Charlie ට පාසලේදී Patrick නම් මිතුරෙක් මුනගැහෙනවා...ඉන්පසු Charlie ට Patrick මාර්ගයෙන් Sam (Emma Watson) කියන මිතුරියව හදුනාගන්නවා......ඊට පස්සෙ මොකද වෙන්නෙ කියලා දැනගන්න ෆිල්ම් එක බලන්න...

මේ ෆිල්ම් එකේ තියෙන විශේෂත්වය තමයි මේක දැනට IMDB හොදම ෆිල්ම් 250 න් 210 වන තැනට පත්වෙලා තියෙනවා...ඊට අමතරව මේක දැනට සම්මාන කිහිපයක්ම (7 wins & 18 nominations.) දිනාගෙන තියෙනවා....
The Perks Of Being A Wallflower (2012)
DOWNLOAD 720p 699MB
http://www.300mbunited.me/the-perks-of-being-a-wallflower-2012-720p-699mb-scorp/

.