කොල්ලනේ මට ඇති වෙලා බන් මේ හැම කෙනිහිලිකමක්ම. මට කියපල්ලකෝ ඉහලට යන්න පුලුවන් විදියක්. කොහොමද හැමෝම සලකන, හැමෝම ගනන් ගන්න විදියක්.
මම හිතුවා ආපහු a/l කරන්න කියල. ඒත් මට ඒ කිසිම දෙයක් මට මතක නෑ. private degree කරන්න නම් සල්ලි නෑ බන් මට ලක්ෂ ගනන්.

රෑට තමයි නෝට්ස් හොයන් පාඩම් කරන්න වෙන්නේ.
මම එකපාරයි a/l කරේ s2 යි ලයිට් කනුවයි
ඉන් පස්සේ කරේ නෑ.
කැම්පස් යන්න සෙට් උනොත් ජොබ් එක දමල ගහල යනව බන්. එපා වෙලා ඉන්නේ.
මම හිතුවා ආපහු a/l කරන්න කියල. ඒත් මට ඒ කිසිම දෙයක් මට මතක නෑ. private degree කරන්න නම් සල්ලි නෑ බන් මට ලක්ෂ ගනන්.

රෑට තමයි නෝට්ස් හොයන් පාඩම් කරන්න වෙන්නේ.
මම එකපාරයි a/l කරේ s2 යි ලයිට් කනුවයි
ඉන් පස්සේ කරේ නෑ. කැම්පස් යන්න සෙට් උනොත් ජොබ් එක දමල ගහල යනව බන්. එපා වෙලා ඉන්නේ.