Matath podi sakayak thiyanawaEth moka unath me kiyana ewa balala hadenawa nam echchrai. Mama danna loku set ekak innawa pion/driver hari kamak naha anduwe job eka kiyala gihin passe mewage nokkadu kiyana.
ඔව් හැබැයි මූ වෙබ් ඩිවලොප කෙනෙක්..


Matath podi sakayak thiyanawaEth moka unath me kiyana ewa balala hadenawa nam echchrai. Mama danna loku set ekak innawa pion/driver hari kamak naha anduwe job eka kiyala gihin passe mewage nokkadu kiyana.


මට ආසයි බන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ලැබ් එකක වැඩ කරන්න. ලේ බැංකුවක වගේ.![]()

Ow masters karanna puluwan.
Bank eke IT wala pita software company wage marenna naha. Ice gahan unath inna puluwan. Melo deyak danne nathi godak ewun innwa IT degree witharak thiyana government bank wala. Government unta ona paper qualification eka witharai.

ඔව් හැබැයි මූ වෙබ් ඩිවලොප කෙනෙක්..![]()



ඇයි ආස නැද්ද නාරි හා ප්‍රසව වෛද්‍යවරයෙක් වෙන්න ..සහයකයෙක් හරි කමක් නෑ ...![]()


katat ohoma tama bn free eke idahan hita hadana

Bank eke vacancy ena ewa hoyala balanna. Puluwan nam contacts tikak hada ganna.මමත් ආසයි මචං. bcs කරාම ඔය වගේ පොස්ට් එකකට යන්න පුලුවන්නම් මම කරනව. මම මේ ගැන එච්චර විස්තර දන්නෑ. දැන් ඉදල හොයන්න ඕන. සෙල්ෆ් ස්ටඩි හෝ ඉරිද තමං පංති යනවනම් යන්න තියෙන්නේ. programming මට සාමාන්‍යයෙන් පුලුවන්.![]()
Bank eke vacancy ena ewa hoyala balanna. Puluwan nam contacts tikak hada ganna.
BCS loku gemak naha lesi subject tikak thora gaththama ohe kata padam karalath liyanna puluwan.

ජිවිතේට ආදරේ කියන දේ එකතු කර ගනින් මචන්.. නියම අරමුනක් නියම ගැම්මක් එනවා.. හුරුබුහුටි වාසනාවන්ත කෙලි පොඩ්ඩක්