[Wanted] Freelance Android Developer කෙනෙක් ඉන්නවද?
මචන් Freelance Android Developer කෙනෙක් ඕනි කරලා තියෙනවා. 
Following Skills may be required for the project: General Android stuff, UI design, dealing with REST Web services (මේ ටික නම් තින්නම ඕනි) & (knowing J2EE for the development of the backend would be a plus-දන්නේ නැතත් කමක් නැහැ)
හොද ගානක් සෙට් කරලා දෙන්න පුළුවන් කැමති කෙනෙක් ඉන්නවනම් PM එකක් දාන්න,
නැත්තම් බුම්ප් එකක්වත් දාල යන්ඩ. ස්තුතියි!

Last edited: