[Wanted] Freelance Android Developer කෙනෙක් ඉන්නවද?

DURApix

Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null
    [Wanted] Freelance Android Developer කෙනෙක් ඉන්නවද?

    මචන් Freelance Android Developer කෙනෙක් ඕනි කරලා තියෙනවා. :nerd:
    Following Skills may be required for the project: General Android stuff, UI design, dealing with REST Web services (මේ ටික නම් තින්නම ඕනි) & (knowing J2EE for the development of the backend would be a plus-දන්නේ නැතත් කමක් නැහැ) :eek:
    හොද ගානක් සෙට් කරලා දෙන්න පුළුවන් කැමති කෙනෙක් ඉන්නවනම් PM එකක් දාන්න,
    නැත්තම් බුම්ප් එකක්වත් දාල යන්ඩ. ස්තුතියි! :)
     
    Last edited: