ඩොලර් බිලියන 1.5 ක ණය පහසුකමක් ලබා ගැනීම සදහා චීන මහ බැංකුව සමග සාකච්ඡා කරමින් සිටින බව මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.
ඉන්දියාවේ ද හින්දු පුවත්පත සමඟ සාකච්ඡා කිරීමෙන් ඔහු මේ බව කියා තිබේ.
අද වන විට චීනය ලෝකයේ වැඩියෙන්ම මුදල් ඇති රට බවද ඔහු එම සාකච්ඡාවේ දී පෙන්වා දී ඇත.
අද වන විට ඇමෙරිකාවද චීනයට ඩොලර් ට්‍රිලියන එකහමාරක් ණය බවද පවසන ඔහු ශ්‍රී ලංකාවේ ණය ගැන කතා කරන සමහරු ඒ ගැන කතා නොකරන්නේ මන්දැයි ප්‍රශ්න කර තිබේ.