Warella bada palenna hinaa wenna

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎


    ට්යුබ් එකේ කරක් ගහද්දි පරන
    ජොක්ස් වගයක් හම්බ උනා අනිවා
    බලපල්ලා උදේ පාන්දර ලේ සුද්ද කරගන්න:rofl:
     
    • Like
    Reactions: sithija.h

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    බලපන් ලංකාවේ මිනිස්සුන්ට දේශපාලනය පත්තියන් වෙලා තියෙන්නේ.දේශපාලනය නැතුව හිනා වෙන්නවත් බැහැ.උබලා ඔක්කොම දේශපාලනයට වහල් වෙලා උබලා නොදැනම.