Warner Bros ලා වැලිගම

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,264
    21,133
    113
    ෆිල්ම් එකක් ශූට් කරනවා. මොකක්ද කියල දන්නවද? මන් අද යද්දි බීච් එකෙ ශූටින් මන් වැඩිය එබෙන්න ගියෙ නෑ. Circle 360 කියල crew කිට් එකක් දැක්කා මන් හිතුවෙ ඒක ෆිල්ම් එකෙ නම කිය්ල දැන් හොයල බලද්දි උන් ෆිල්ම් වලට ලොකේශන් දෙන සෙට් එකක් ලන්කාවෙ.
    @Stimulus mind Any News?
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,963
    152,926
    113
    ඒකනම් හරියට දන්නෙ නෑ. මීට අවුරුදු 3, 4 කට කලින් නම් "Goodkarma hospital" කියලා British tv series එකක් නම් ගාල්ලෙයි, උණවටුන හරියෙයි ෂූට් කරා.උණවටුන ගුරු විද්‍යාලෙ තමයි හොස්පිටල් එකට ගත්තෙ. අපේ ගෙවල් හරියෙත් සීන්ස් කීපයක් ෂූට් කරා. සීරීස් එකේ ප්‍රධාන චරිතයක් කරන නිළියකගෙ ගෙදර විදිහට අපේ ගෙදර ගන්න අහන්න ආවා tv series එක කරන්න ආපු සුද්දො ටික. ඒකෙ අලුත් සීසන් එකක්වත් ෂූට් කරනවද දන්නෙ නෑ?
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840

    ඒක නැවැත්තුව කියල ආරංචියි
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,832
    1
    60,673
    113
    Mother Earth
    scene එකකට අහු වෙන්න ළඟින් යන්න එපැයි බන්. එතකොට උබත් Hollywood super star කෙනෙක්. :nerd: