අපේ එළකිරි එකේ පරණ members ලාට සමානව ids හදලා මෙවැනි බලු වැඩ කරන උන් ඉන්නවා.මේවගේ ලිනක්ස් click නොකර ඉන්න ලෙසට මම ඉල්ලා සිටිනවා.කෙල උනාට පස්සේ පසු තැවිලා වැඩක් නැහැ
http://www.elakiri.com/forum/member.php?u=394752
ෆොටෝ එකක් නම් එළකිරි එකට upload කරලා තියන්නේ. මුලින් ම බලන්න එක කොහෙන්ද upload කරලා තියන්නේ කියල.
tinypic.com
imageshack.com
photobucket.com
මේවලින් නෙම නම් click නොකර ඉන්න ලින්ක් එක. ලින්ක් එක අවසානයේ .exe .bat තියනවනම් ඒවත් click නොකර ඉන්න ලෙසට පරණ සහ වැදගත් මෙමෙබෙර්ස්ලා ගෙන් මම ඉල්ලා සිටිනවා..




Last edited:







