මචන් ලා..මේ දෙකෙන් මොකක් ද හොඳ??
එකක වොරන්ටි අඩුයි..අබාන්ස් එවා තිනවා.එවගෙ වොරන්ටි මීටත් අඩුයි..ඇයි
ඔය දෙකම අතඇරලා දාල දම්රෝ එකක් ගනින්
අපේ ගෙදර එකක් තියනවා, මං කාලයක් බෝඩිමේ තියං ඉඳපු එකක්. බෝඩිමේ ඉන්න කාලෙ බිමට දාපු කාපට් පවා ඕකෙ දාල හේදුවෙ
තාම කිසිම අවුලක් නැහැ ගත්තු දවසෙ වගේ වැඩ කරනවා
අනික අවුලක් ආවොත් ගෙදරට ඇවිත් හදල දෙනවා කියලානේ කියන්නෙ(අවුලක් ඇවිත් නැති නිසා තාම හදන්න වෙලා නෑ)
mewata credit card offer denawa ban.damro na nehඔය දෙකම අතඇරලා දාල දම්රෝ එකක් ගනින්
අපේ ගෙදර එකක් තියනවා, මං කාලයක් බෝඩිමේ තියං ඉඳපු එකක්. බෝඩිමේ ඉන්න කාලෙ බිමට දාපු කාපට් පවා ඕකෙ දාල හේදුවෙ
තාම කිසිම අවුලක් නැහැ ගත්තු දවසෙ වගේ වැඩ කරනවා
අනික අවුලක් ආවොත් ගෙදරට ඇවිත් හදල දෙනවා කියලානේ කියන්නෙ(අවුලක් ඇවිත් නැති නිසා තාම හදන්න වෙලා නෑ)
echchara salli na banDamro. Hondata redi hodanna nam front loader ekak ganin. Ganna habai
same here.. Go for Damroඔය දෙකම අතඇරලා දාල දම්රෝ එකක් ගනින්