Washing machine help!!!

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,061
    113

    උඹලගේ අත්දැකීම් වලින් Top Load Washing Machine වලින් හොඳම Brand එක මොකක්ද?​

    Samsung?​

    Damro?​

    Innovex?​

    Singer?​

    මේවලින්?​

    සමහරු කියනවා Samsung අවුල්ලූ.​

    Damro එකෙයි Innovex මේ දෙකේ වෙනස මොකක්ද?​

    ලොකුම දේ, මේවලි හොඳටම රෙදි හේදෙන්නේ මොකේද?​

    Last edited:

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    damro innovex dekama ekayi posh sinahlaunta sinhala namak electronics walata thiyena nsa aul nisa innovex kiyala brand ekak haduwa

    design ekata innovex walata wadipura ganak gewanna epa athula performance okkoma ekayi ekama range eke

    salli thiye nam lg premium wash ekak enawalu pawichchi karana wun kiwwe aththa wnnath athi
    after service walata salli yata karanna puluwannam e ganath hithanna

    damro/inno best option eka machine eka wagema after service walata
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,292
    3,863
    113
    පැනසොනික් ෆුලි ඔටෝ

    අවුරුදු 2ක් වගේ තමා පාවිච්චි කලේ. ටච් කරන ඒවා හරි ඉක්මනට සවුත්තු වෙනවා. පාට්ස් රීප්ලේස් කරන්නත් බර වියදමක් යනවා.

    LG සෙමි ඔටෝමැටික්

    දැං අවුරුදු 15ත් පැනලා. තාම වැඩ. මීයො කාලා තිබුනා කීප වතාවක්ම. තමන්ටම වයර් අමුනගන්න පුලුවන්. බට කාලා තිබ්බ වතාවක ෆයිබර් කරලා හදාගන්න පුලුවන් වුනා සෙමි මැශින් ඔටෝ ඒවට සාපේක්ෂව කම්ප්ලිකේටඩ් නැති නිසා. තව කල්යනකොට ඔය ඩ්‍රයර් එකේ සෙන්සර් එකට එන ප්ලාස්ටික් වයර් එක හෙම ඇදිලා අවුල් යනවා. අඬුව නියණ අතට හුරුනම් තමන්ටම වි10 හැදුවෑකි.

    රෙදි වලට හනිය අඩුවෙන් හොඳට හේදෙනවා කියන්නෙ නම් ෆ්‍රන්ට් ලෝඩින් වල"ලු". හොඳම බ්‍රෑන්ඩ් එකක්නම් කියන්න දන්නෙ නැහැ.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,926
    1
    31,452
    113
    - උඩරට -
    LG

    Top Load
    කියන නමට ‍රැවටිලා ගොඩක් එවුන් ලොරියකට වගේ පටවනවා අන්තිමට දරාගන්න බැරුව ඒක ශොට් එක හම්බ වෙනවා.. :lol:
    අන්තිමට බ්‍රෑන්ඩ් එකට බනිනවා :ROFLMAO:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,497
    1
    99,637
    113
    33
    Kalutara
    top load සේරම එකයි. front load වල විතරයි හරියකට ඇඳුමක් හෝදන්න පුළුවන්.

    පැනසොනික් ෆුලි ඔටෝ

    අවුරුදු 2ක් වගේ තමා පාවිච්චි කලේ. ටච් කරන ඒවා හරි ඉක්මනට සවුත්තු වෙනවා. පාට්ස් රීප්ලේස් කරන්නත් බර වියදමක් යනවා.

    LG සෙමි ඔටෝමැටික්

    දැං අවුරුදු 15ත් පැනලා. තාම වැඩ. මීයො කාලා තිබුනා කීප වතාවක්ම. තමන්ටම වයර් අමුනගන්න පුලුවන්. බට කාලා තිබ්බ වතාවක ෆයිබර් කරලා හදාගන්න පුලුවන් වුනා සෙමි මැශින් ඔටෝ ඒවට සාපේක්ෂව කම්ප්ලිකේටඩ් නැති නිසා. තව කල්යනකොට ඔය ඩ්‍රයර් එකේ සෙන්සර් එකට එන ප්ලාස්ටික් වයර් එක හෙම ඇදිලා අවුල් යනවා. අඬුව නියණ අතට හුරුනම් තමන්ටම වි10 හැදුවෑකි.

    රෙදි වලට හනිය අඩුවෙන් හොඳට හේදෙනවා කියන්නෙ නම් ෆ්‍රන්ට් ලෝඩින් වල"ලු". හොඳම බ්‍රෑන්ඩ් එකක්නම් කියන්න දන්නෙ නැහැ.
    ඒක ඇත්ත. මෙහෙත් LG සෙමි ඔටෝමටික් එකට දැන් අවුරුදු 15ක් හෝ ඊට වැඩියි. තාම ගිනි ගින්දරට වැඩ. හැබැයි ඇඳුම් සවුත්තු එපා වෙන්න. නූල් ගැලවෙනවා. අනිත් ඇඳුම වල පැටලෙනවා නූල්. විනාසයි ඇඳුම්.
    ------ Post added on Oct 23, 2021 at 10:01 PM