Damro but not sure about the situation now , after sales coz multiple lock downs
saja Well-known member Jan 8, 2007 16,125 2 10,766 113 Home Sweet Home Oct 24, 2021 #21 Damro but not sure about the situation now , after sales coz multiple lock downs Reactions: NRTG and TCB Rox
UKKU PUTHA Well-known member Sep 28, 2020 1,029 5,111 113 Polonnaruwa Oct 24, 2021 #22 LG Reactions: NRTG and TCB Rox
chirantha19890821 Well-known member Apr 21, 2009 10,465 14,252 113 Dubai, UAE Oct 24, 2021 #24 මට විතරද කියන්න නම් දන්නේ නෑ... හැබැයි හොදටම රෙදි හේදෙන්නේ සෙමි ඔටෝමැටික් ඒවගේ... Reactions: NRTG
wqe123 Well-known member Aug 21, 2015 9,603 12,725 113 ලංකාවේ.. ලංකාවේ Oct 24, 2021 #25 Washing Machine Selection / වොෂින් මැෂිමක් තෝරාගැනීම ඉදා මගේ දැනුම, හොයාගත්ත දේ........... Reactions: NRTG
lodbrok Well-known member Jul 9, 2016 5,215 7,007 113 🇬🇧 Oct 24, 2021 #26 මොන වොෂින් මැෂින් එකක් ගත්තත් යට කකුල් හතර ගලවලා පොඩි හිල් තියන දැලක් ගහලා කකුල් 4 හයි කරන්න ඕන. නැත්නම් පොඩි පොඩි සත්තු (මීයෝ, කැරපොත්තෝ) ගිහින් වයර් කනවා, මදර් බෝඩ් එකට චූ කරනවා. මදර් බෝඩ් එකක් 25 විතර වෙනවා. Reactions: wqe123
මොන වොෂින් මැෂින් එකක් ගත්තත් යට කකුල් හතර ගලවලා පොඩි හිල් තියන දැලක් ගහලා කකුල් 4 හයි කරන්න ඕන. නැත්නම් පොඩි පොඩි සත්තු (මීයෝ, කැරපොත්තෝ) ගිහින් වයර් කනවා, මදර් බෝඩ් එකට චූ කරනවා. මදර් බෝඩ් එකක් 25 විතර වෙනවා.
C chriswije Member Dec 21, 2021 5 1 3 Dec 21, 2021 #27 DeKay said: උඹලගේ අත්දැකීම් වලින් Top Load Washing Machine වලින් හොඳම Brand එක මොකක්ද? Samsung?Damro?Innovex?Singer?මේවලින්? සමහරු කියනවා Samsung අවුල්ලූ. Damro එකෙයි Innovex මේ දෙකේ වෙනස මොකක්ද?ලොකුම දේ, මේවලි හොඳටම රෙදි හේදෙන්නේ මොකේද? Click to expand... Damro brand eka hodai, service ekath niyamai. https://www.wasi.lk/product-category/tv-home-appliances/washing-machines/?product_brand=innovex
DeKay said: උඹලගේ අත්දැකීම් වලින් Top Load Washing Machine වලින් හොඳම Brand එක මොකක්ද? Samsung?Damro?Innovex?Singer?මේවලින්? සමහරු කියනවා Samsung අවුල්ලූ. Damro එකෙයි Innovex මේ දෙකේ වෙනස මොකක්ද?ලොකුම දේ, මේවලි හොඳටම රෙදි හේදෙන්නේ මොකේද? Click to expand... Damro brand eka hodai, service ekath niyamai. https://www.wasi.lk/product-category/tv-home-appliances/washing-machines/?product_brand=innovex