Water Bill Online

adiraja

Junior member
  • Jul 30, 2016
    93
    6
    18
    http://ebis.waterboard.lk/

    මේ සයිට් එකෙන් වතුර බිල ගෙවපු එකෙක් නැද්ද email එකක්වත් එනවද බං reference විදියට prove කරන්න අපිට මොකක්ද හම්බෙන්නෙ ?
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    othanin gewanna ona da ban. ekko Frimi walin gewapan. ehema naththan paymaster app eken gewapan. lesine