WATER FILTER එකක් ගන්න උදව්වක්

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    WATER FILTER එකක් ගන්න උදව්වක්

    වෝටර් ෆිල්ටර් එකක් ගන්න ඕන බන්.උබලා දන්න හොද එකක් කියපන්කො ගන්න තැනත් එක්ක.ගත්ත තැනයි ගාණයි දාපන්.

    මේ කොමන්ට් එක දැක්කහම තමා වෝටර් ෆිල්ටර් එකක් ගන්න හිතුනේ.මේ වගේ උන් තව කොච්චර ඇද්ද ලංකාවේ..

    GG.jpg

    http://www.elakiri.com/forum/showthread.php?t=1853816
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,135
    12,672
    113
    38
    වැව් වලත් ඔහොම තමා බන් වැව් පිරෙන්නේ වටේම තියෙන වතුර එකතු වෙලා වතු වල තියෙන ගූ බෙටි ජාරව ලැට් වලවල් උඩින් වතුර ගිහින් ඒවා ඔකොම වැවට එකතු වෙනවා ඊට පස්සේ ඔකොම එක්ක නාන්නේ ඒවා ටැප් ලයින් වලට දෙන්නේ ඒවා
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    වැව් වලත් ඔහොම තමා බන් වැව් පිරෙන්නේ වටේම තියෙන වතුර එකතු වෙලා වතු වල තියෙන ගූ බෙටි ජාරව ලැට් වලවල් උඩින් වතුර ගිහින් ඒවා ඔකොම වැවට එකතු වෙනවා ඊට පස්සේ ඔකොම එක්ක නාන්නේ ඒවා ටැප් ලයින් වලට දෙන්නේ ඒවා

    ඉන්දියාවේ මිනිස්සුන්ට බැන්නට ලංකාවේ උන් ඊට වඩා සක්කිලිනේ බන් බලන් යනකොට.ශික්.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    Pureit eka hodai. Arpico eke thiyanawa. Gannawanam autofill eka ganin. Anika wathura purawanna giyama hena wathayak. Danata awrudu 3kata wage kalin mama autofill eka gaththe 11katada koheda. Dannam unge uv ewath thiyanawa. But tikak ganan.
    https://www.pureitwater.com/SL/pureit-water-purifiers

    ඕකේ මචන් ෆිල්ටර් එක මාරු කරන්න ඕන කොච්චර කාලෙකින්ද?
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    ඕකේ මචන් ෆිල්ටර් එක මාරු කරන්න ඕන කොච්චර කාලෙකින්ද?

    UV eka nag danne naa classic eke nag eke indicator ekak thiyanawa. wathurawala quality eka anuwa. 3 month to 1 year
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    UV eka nag danne naa classic eke nag eke indicator ekak thiyanawa. wathurawala quality eka anuwa. 3 month to 1 year

    ok මචන්.තැන්ක්ස්.මම බැලුවේ මේක ගන්න.prazadx මෙම්බර් කිව්වා වගේ පුරවන්න ගියහම කරදරයිනේ.මේකනම් සුපිරි ගාන වැඩි උනාට...

    iu6y3Kk.jpg

    Crazy4u

    Active member
  • Sep 26, 2017
    268
    142
    43
    normal pureit water filter ekak nam thiyenne, ekata masa deken dekata rs 3500 k withara wiyadam karala keli maru karanna amru nam, youtube eke thiyenwa keli maaru nokarama hemadaama use karana widiya.. google eke purrit water filter hack kiyala search karanna.
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    ok මචන්.තැන්ක්ස්.මම බැලුවේ මේක ගන්න.prazadx මෙම්බර් කිව්වා වගේ පුරවන්න ගියහම කරදරයිනේ.මේකනම් සුපිරි ගාන වැඩි උනාට...

    iu6y3Kk.jpg

    Machan, classic eka wagema autofill ekak enawa. Wathura purawana lid ekata podi gadget ekak ekka. Eka thamai mama gawa thiyenne. Germ kil kit eka 1800k da koheda. UV eke poddak ahala balapan ehema maru karanna one nedda kiyala ehemanam eka ganna eka labai. Thawa cn ekak ph awul wathura thiyana pathiwalata hariyanneth UV eka mama danna tharamin.