Water Greaser vs Instant Heater

Sx3

Well-known member
  • Apr 4, 2014
    3,401
    2,385
    113
    SIN_SWG-D50H25Q2-01.jpg


    VS

    SIS_SL-ST350NP-W-01.jpg


    මචන්ලා Water Greaser vs Instant Heater මේ දෙකේ වාසි අවාසි මොනාද ?

    Current එක වැඩියෙන් යනවද Instant Heater එකේ
    Water Greaser එකේ අමතක උනොත් පිච්චෙන්ඩ පුළුවන් නේද ?

    use කරන එඋං කියහල්ලකෝ ...
    ළිදෙන් නාපු එඋන් bathroom හදන්න ගියාම මෙහෙම ප්‍රශ්න වෙනව :P
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අපේ තියෙන්නෙ greaser එකක් බන්.. දැන් අවුරුදු 13 ක් වෙනව.. තාම සුපිරියට වැඩ..

    කරන්ට් එකනම් හීටර් එකට වඩා අඩුවෙන් ගීසර් එකේ පාවිච්චි වෙන්නෙ..

    එහෙම පිච්චෙන්නෙ නෑ බන්.. auto off වෙන්න හදල තියෙන්නෙ..

    හොදම වාසිය තමයි දවස් දෙකක් විතර යනකන් වතුර රස්නෙට තියන එක..
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,338
    113
    The energy taken to heat one litre of water, say by 10 degrees is the same whether you use a storage geyser or an inline heater.
    If you have solar power, then the storage geyser saves you money because it will heat up during the day time.
    Also the storage geyser will not give you hot water if 5 people take a bath one after the other. It takes time to heat up again.
    The in-line heater will always give you hot water.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,713
    28,639
    113
    Instant heater eken electricity ithuru wei Geyser eketa wada..pawichchi kerana widiha tamai..