Water jet Flight - Amazing

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    මේ සීන් එක මම දැක්කේ මේ සතියේ අටපට්ටමෙන්, පස්සේ යූටියුබ් සර්ච් කරල ගත්තේ මෙවා, පට්ට වැඩ ටිකක් දානව මුන්. බලලම අදහස් කියපල්ලකෝ.



     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,938
    850
    113
    ∞
    වැඩක් නෑ බටේකුත් එල්ලගෙන පියාඹන්න එපායෑ