water pump help

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මචං water pump එකක් ගන්නකොට සැලකිලිමත් වෙන්න ඔනි මොනාද..හොද බැරැන්ඩ් එකක් කියපන්..ගන්න මිලට සාදරන
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    solex

    ලිදේ අඩියේ ඉදල ටැංකිය ගාව උස බලන්ඩ, ඒ හැටියට තමා හෝස්පවර් ගාන ඕන වෙන්නෙ