Water Pump

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    කලවැද්දා එලියට ගත්තද ලිද ඉහින්නද යන්නෙ
     
    • Like
    Reactions: Nadun26

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,324
    21,964
    113
    Gotland
    1970 ගණන් වල ආව ජිනසේන පොම්පයක් තාමත් වැඩ දැන් නං ඒක ජිනදාස වගේ සද්දේ එත් වැඩ. වතුර අදිනවා අඩුයි (පම්ප් හව්සිම ගෙවිල )
    පස්සේ කාලේ ඒ කියන්නේ 2000න් පස්සේ වගේ ආව ජිනසේන පොම්ප වල ආවේ නයිලෝන් ඉම්පෙලර් එකක් (පරණ ඒවගේ පිත්තල)
    මම දන්නා කිපදෙනේක්ගේම ඒ පොම්ප වල ඉම්පෙලර් කඩල ගියා කාලෙකින් (අව්රුදු 10ක් විතර දුවල හැබැයි)

    ආපිකෝ එකත් හොඳයි ලගදි නම් කොහොමද දන්නේ නෑ
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    සිOගර් ගනන් ලිස්ට් එක. .

    WATER PUMPS -DOMESTICSINGERWP-1-15CH-S26,999-YES
    WATER PUMPS -DOMESTICSINGERWP-1-1CH-S26,499-YES
    WATER PUMPS -DOMESTICSINGERWP-1-75N-S25,699-YES
    WATER PUMPS -DOMESTICSINGERWP-1R-.75T27,499-YES
    WATER PUMPS -DOMESTICSINGERWP-1R-100-S34,099-YES
    WATER PUMPS -DOMESTICSINGERWP-1-TI-S46,499-YES
    WATER PUMPS -DOMESTICSINGERWP-2-S38,199-YES
    WATER PUMPS -DOMESTICSINGERWP-2-TI-S53,499-YES
    WATER PUMPS -DOMESTICSINGERWP-CH150-S18,999-YES
    WATER PUMPS -DOMESTICSINGERWP-CH175-S22,999-YES
    WATER PUMPS -DOMESTICSINGERWP-CH200-S41,999-YES
    WATER PUMPS -DOMESTICSINGERWP-CHJET-1-S21,999-YES
    WATER PUMPS -DOMESTICSINGERWP-CHLX-100-S27,999-YES
    WATER PUMPS -DOMESTICSINGERWP-CHPR-050-S23,999-YES
    WATER PUMPS -DOMESTICSINGERWP-CHPR-075-S28,999-YES
    WATER PUMPS -DOMESTICSINGERWP-LD6008,699-YES
    WATER PUMPS -DOMESTICSINGERWP-MULTY-2SUB2-S43,999-YES
    WATER PUMPS -DOMESTICSINGERWP-SS-2SUB2-S36,999-YES
    WATER PUMPS -DOMESTICSINGERWP-SS-CH150-S18,499-YES
    WATER PUMPS -DOMESTICSINGERWP-SS-SUB1-S26,499-YES
    WATER PUMPS -DOMESTICSINGERWP-SS-SUB2-S26,999-YES