Water tank help

mitchelryan

Junior member
  • Aug 31, 2014
    116
    9
    18
    මචන්ලා හතර දෙනෙක් ඉන්න ගෙදරකට වතුර ටැන්කියක් හයි කරගන්න ඔනේ. අදත් වතුර් කපලා උදේ ඉදන්. එපා වෙලා ඉන්නේ. 500 L එකක් ඇති වෙයි නේ? මොකක්ද හොද brand එක. උබලා පාවිච්චි කරන එවා කියහන්. අපිට තියෙන්නේ තනි තට්ටුවේ ගෙයක්
     
    • Like
    Reactions: kinkon

    mitchelryan

    Junior member
  • Aug 31, 2014
    116
    9
    18
    1000 L ganin ban
    Arpico, PE+ Brands hodayi. Inner white layer eka thiyena ekak ganna.
    500L - 4500-5000
    1000L - Around 11000

    1000L ganna, 500L madi
    500 මදි, මෙහෙ 3 දෙනෙක් යන්තම් නාපුවහම පොඩි ටෑන්ක් එක ඉවරයි, එක නිසා 1000 එක ගන්න
    ඔව් 1000 එකක් ගන්නත් හිතුනා. මෙකෙම පරන thread තිබ්බා 500 අති කියලා. PE+ එකද බන් හොද? ඇයි Arpico හොද නැද්ද?
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ආපිකෝ එක අරන් ඉන්නේ, අවුරුදු ගානක් වෙනවා අවුලක් නෑ, අතේ තියෙන ගානට හරියන එකක් ගන්න, ටෑන්ක් එක තියන තැන බලන්න, ටෑන්ක් එක තියන්න ඉඩ තියෙනවද කියලත් බලන්න, මෙහෙ වතුර ප්‍රෙෂර් මදි නිසා ලොකු ටෑන්ක් එකට පහළින් ස්ලැබ් එක උඩ තව එකක් තියන්න ප්ලෑන් කරලා එකක් ගෙනාව, එතකොට තමයි තේරුණේ කොන්ක්‍රීට් කණු නිසා ඇතුලේ ඉඩ අඩුයි කියල, ඊටපස්සේ විෂ්කම්භය අඩු උස ටෑන්ක් එකක් ගත්ත, 🙃
     
    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93

    ado pressure eka adu unama ekata mokada karanne ?
     
    • Like
    Reactions: mitchelryan

    Rangoo

    Well-known member
  • Dec 26, 2018
    371
    308
    63
    arpico 1000 ගන්න
    ටැංකිය හොද වුනාට බලලා ගන්න කිසිම පරෙස්සමක් නැ උන්ගේ හිරිච්ච නැති එකක් බලලා ගන්න
     
    • Like
    Reactions: wqe123 and NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,999
    3
    118,547
    113
    Gampaha
    ඔව් 1000 එකක් ගන්නත් හිතුනා. මෙකෙම පරන thread තිබ්බා 500 අති කියලා. PE+ එකද බන් හොද? ඇයි Arpico හොද නැද්ද?
    අපේ 5කට 500L එකක් තියෙන්නෙ. දවසට දෙපාරක් පුරවන්න ඕනෙ. හදිස්සියෙ කරන්ට් කැපුවොත් වතුර ඉවරවෙයි කියල බයේ ඉන්න ඕනෙ.

    ටැංකිය තියන්න ඉන්න තැන අවුලක් නැත්තං 1000L ගන්න.