Waterboard එකට හිතන හිතන බිල් දාන්න පුලුවන්ද Gate එක වහපු ගෙදරකට?

LonelyDay

Active member
  • Apr 7, 2025
    150
    177
    43
    අපේ rent එකට දීපු ගෙදරක් තියනවා.. ඒක මාස 3ක් වහලා තිබුණේ.. ගෙදර ආරක්ෂාවට gate එක වහලා තියෙන්නේ. Paint repair වැඩ යනවා සමහර දවසට උන් හැමදාම නෑ.. කොහොමහරි බිල් දාන එකා ඇවිත් gate එක වහලා කියලා, මාස 3කට රු 12,000 දාලා.. උන්ට ගිහින් කිව්වම උන් කියනවා gate එක වහලා නම් උන් predict කරලා බිල් දාන්න පුලුවන් ලු .. එහෙම පුලුවන්ද? එහෙම නීතියක් තියේද රජයේ waterboard එකට?

    Meter එකේ හැටියට රූ 1500 ක් වත් නැ meter එක කරකිලා.. උනුත් පිළිගන්නවා ඒක 😬
    ඒ වුණාට කරන්න දෙයක් නෑලු.. 12,000 ගෙවන්න ලු 🤕
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,999
    167,836
    113
    එකමත් එක රටක
    ඇත්ත ගාන මීටරේ photo එකක් ගහගෙන ගිහින් update කරපං . .
    මම එහෙම කරා CEB එකට .
    waterboard එකට photo එක whatsapp කරාම වෙනස් කරා

    Meter එකේ හැටියට රූ 1500 ක් වත් නැ meter එක කරකිලා.. උනුත් පිළිගන්නවා ඒක 😬
    ඒ වුණාට කරන්න දෙයක් නෑලු.. 12,000 ගෙවන්න ලු 🤕
    පිස්සුද යකෝ . . එහෙම එකක් නෑ . :rofl:
    ------ Post added on Jun 7, 2025 at 10:34 PM
     
    • Like
    Reactions: LonelyDay

    LonelyDay

    Active member
  • Apr 7, 2025
    150
    177
    43
    Apparently there's an "estimated bill" thing

    This is the first time we have encountered such a situation.
    Is it not possible to provide evidence to the waterboard and recover the unexpected charges?
    They failed to inform us, despite having all the necessary contact details.
    Is it a government regulation that they can issue an estimated water bill whenever the gate is closed?
     
    • Like
    Reactions: kinkon

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,141
    113
    1749317155491.png
     
    Last edited:

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,165
    4,937
    113
    අපේ rent එකට දීපු ගෙදරක් තියනවා.. ඒක මාස 3ක් වහලා තිබුණේ.. ගෙදර ආරක්ෂාවට gate එක වහලා තියෙන්නේ. Paint repair වැඩ යනවා සමහර දවසට උන් හැමදාම නෑ.. කොහොමහරි බිල් දාන එකා ඇවිත් gate එක වහලා කියලා, මාස 3කට රු 12,000 දාලා.. උන්ට ගිහින් කිව්වම උන් කියනවා gate එක වහලා නම් උන් predict කරලා බිල් දාන්න පුලුවන් ලු .. එහෙම පුලුවන්ද? එහෙම නීතියක් තියේද රජයේ waterboard එකට?

    Meter එකේ හැටියට රූ 1500 ක් වත් නැ meter එක කරකිලා.. උනුත් පිළිගන්නවා ඒක 😬
    ඒ වුණාට කරන්න දෙයක් නෑලු.. 12,000 ගෙවන්න ලු 🤕
    ow
     
    LonelyDay

    Active member
  • Apr 7, 2025
    150
    177
    43
    ඇත්ත ගාන මීටරේ photo එකක් ගහගෙන ගිහින් update කරපං . .
    මම එහෙම කරා CEB එකට .
    waterboard එකට photo එක whatsapp කරාම වෙනස් කරා

    පිස්සුද යකෝ . . එහෙම එකක් නෑ . :rofl:
    ------ Post added on Jun 7, 2025 at 10:34 PM
    උන් පිළිගන්නවා එච්චර බිල් එකක් නෑ කියලා,, ඒ වුණාට නීතිය ඒකලු සෝරි ලු..
    ප්‍රාදේශිය waterboard එකේ කියන කතා.. මේක main branch එකට කිව්වොත් වැඩේ හරියයිද.. පළාත් එකට වගේ.. 😬😬
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,850
    39,878
    113
    Homagama
    අපේ rent එකට දීපු ගෙදරක් තියනවා.. ඒක මාස 3ක් වහලා තිබුණේ.. ගෙදර ආරක්ෂාවට gate එක වහලා තියෙන්නේ. Paint repair වැඩ යනවා සමහර දවසට උන් හැමදාම නෑ.. කොහොමහරි බිල් දාන එකා ඇවිත් gate එක වහලා කියලා, මාස 3කට රු 12,000 දාලා.. උන්ට ගිහින් කිව්වම උන් කියනවා gate එක වහලා නම් උන් predict කරලා බිල් දාන්න පුලුවන් ලු .. එහෙම පුලුවන්ද? එහෙම නීතියක් තියේද රජයේ waterboard එකට?

    Meter එකේ හැටියට රූ 1500 ක් වත් නැ meter එක කරකිලා.. උනුත් පිළිගන්නවා ඒක 😬
    ඒ වුණාට කරන්න දෙයක් නෑලු.. 12,000 ගෙවන්න ලු 🤕
    බලන්න බැරි වෙලාවලදි, ⁣ගිය මාසේ යුනිට් ගාන බලලා උන්ට ඇස්ටිමේට් බිල් දාන්න පුලුවන්.
    නමුත් මිටර් රිඩින් එක්ක කම්ප්ලේන් කරාම වෙනස් කල යුතුයි. ඕවා ඕනාතරම් වෙලා තියනවා. මිටරේ පෙන්නුවාම වෙනස් කරනවා. උන් වෙනස් කරන්නම ඕනා
    ගේම ඇදපං. එහෙම බොරු ගනන් ගෙවන්න පිස්සු නැනේ.

    හැබැයි වතුර කපලානම් වැඩේ කේස්. එතකොට වැඩේ ඇදෙයි.
     
    • Like
    Reactions: LonelyDay

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,999
    167,836
    113
    එකමත් එක රටක
    උන් පිළිගන්නවා එච්චර බිල් එකක් නෑ කියලා,, ඒ වුණාට නීතිය ඒකලු සෝරි ලු..
    ප්‍රාදේශිය waterboard එකේ කියන කතා.. මේක main branch එකට කිව්වොත් වැඩේ හරියයිද.. පළාත් එකට වගේ.. 😬😬
    පිස්සුද යකෝ .
    මම waterboard එකට whatsapp එකක් දාල වෙනස් කරා .
    උන්මයි කිව්වේ එවන්න කියල . CEB එකට තමයි photo එකක් ගහගෙන ගිහින් වෙනස් කරේ .

    දන් නිකමට හිතපන් උබ ඊ ලග දවසේ gate එක ඇරලා තිබ්බම එන එකා මිටර් එක කියවල reading එක ගන්නේ ඍණ කියලා නේ .
    එතකොට බිල් එකත් ඍණ වෙන්ව ද ?

    කෙලින්ම කියපන් gate එක වහල කියලා ගොඩක් වැඩි ගානක් දාල ගිහින් . මට ඒක වෙනස් කරගන්න ඕනේ කියලා .
    අර hotline එකට කතා කරපං
     
    • Like
    Reactions: LonelyDay

    LonelyDay

    Active member
  • Apr 7, 2025
    150
    177
    43
    They don't; you should have a tiny brain to understand, and check the bill at the end of the month.

    I wasn’t asking about having a tiny brain,” bro. I honestly didn’t know about their confusing rules🤕 this is the first time I’ve heard of an estimated bill. What I wanted to understand is whether it’s a government regulation that they can issue estimated bills anytime the gate is closed. Also, if the bill is excessively overcharged, can we provide proof to have it reduced? That’s all I wanted to know.

    The bill is sent to my father’s mobile. Coz the gate was closed, they didn’t send the monthly SMS bills. Instead, they collected 3 months’ worth of bills at once charging around 4,000 rupees per month, totaling 12,000 rupees for 3 months as an estimate. But even that estimate seems incorrect.

    My parents are elderly, and I’m not at home to check the bills regularly. After 3 months, they suddenly issued an estimated bill of 12,000 rupees with no prior messages or notifications during that period. This situation is really frustrating, & I just want to know how to handle it properly. 😬

    පිස්සුද යකෝ .
    මම waterboard එකට whatsapp එකක් දාල වෙනස් කරා .
    උන්මයි කිව්වේ එවන්න කියල . CEB එකට තමයි photo එකක් ගහගෙන ගිහින් වෙනස් කරේ .

    දන් නිකමට හිතපන් උබ ඊ ලග දවසේ gate එක ඇරලා තිබ්බම එන එකා මිටර් එක කියවල reading එක ගන්නේ ඍණ කියලා නේ .
    එතකොට බිල් එකත් ඍණ වෙන්ව ද ?

    කෙලින්ම කියපන් gate එක වහල කියලා ගොඩක් වැඩි ගානක් දාල ගිහින් . මට ඒක වෙනස් කරගන්න ඕනේ කියලා .
    අර hotline එකට කතා කරපං
    එල මචං.. ප්‍රාදේශිය waterboard එකා හදන්නේ කෙලින්නම තමයි..🤕 ඌට උඩ එකෙක්ට කියන්න වෙනවා..
    ------ Post added on Jun 7, 2025 at 11:07 PM
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,999
    167,836
    113
    එකමත් එක රටක
    ඔකුන්ගේ මීටරේ අවුලක් තියනව .
    මට පුලුවන් අපේ ගෙදරට එන unit ගාන කියද කියලා තීරණය කරන්න . :lol: 🤌
    කොච්චර පාවිච්චි කරලා හරි unit 2යි කියලා දාන්න පුලුවන් 🥱
     
    LonelyDay

    Active member
  • Apr 7, 2025
    150
    177
    43
    බලන්න බැරි වෙලාවලදි, ⁣ගිය මාසේ යුනිට් ගාන බලලා උන්ට ඇස්ටිමේට් බිල් දාන්න පුලුවන්.
    නමුත් මිටර් රිඩින් එක්ක කම්ප්ලේන් කරාම වෙනස් කල යුතුයි. ඕවා ඕනාතරම් වෙලා තියනවා. මිටරේ පෙන්නුවාම වෙනස් කරනවා. උන් වෙනස් කරන්නම ඕනා
    ගේම ඇදපං. එහෙම බොරු ගනන් ගෙවන්න පිස්සු නැනේ.

    හැබැයි වතුර කපලානම් වැඩේ කේස්. එතකොට වැඩේ ඇදෙයි.
    වතුර කපලා නැ bn..
    thx bro.. කලාප එවුන්ට ඉන්ෆෝම් කරලා බලනවා,. මේ ප්‍රාදේශිය එකා එහෙම බෑ කියනවා.. උඩට කියලා බලනවා එහෙම වුණොත් 👍👍
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,850
    39,878
    113
    Homagama
    වතුර කපලා නැ bn..
    thx bro.. කලාප එවුන්ට ඉන්ෆෝම් කරලා බලනවා,. මේ ප්‍රාදේශිය එකා එහෙම බෑ කියනවා.. උඩට කියලා බලනවා එහෙම වුණොත් 👍👍
    සයිට් එකෙන් තව පාරක් Online කම්ප්ලේන් එකකුත් දාන්න හොදට විස්තරේ කියලා. එකේ අංකෙත් කියන්න අරුන්ට.
     
    • Like
    Reactions: LonelyDay

    LonelyDay

    Active member
  • Apr 7, 2025
    150
    177
    43
    ඔකුන්ගේ මීටරේ අවුලක් තියනව .
    මට පුලුවන් අපේ ගෙදරට එන unit ගාන කියද කියලා තීරණය කරන්න . :lol: 🤌
    කොච්චර පාවිච්චි කරලා හරි unit 2යි කියලා දාන්න පුලුවන් 🥱
    උන් දාන main valve එකත් අවුල් නේ, අවුරුදක් තියෙන්නේ නෑ අර යකඩ කොක්ක..
    ඒකත් අතින් ගේවල අපි දාන්න ඕනි වැඩ නොකළම .. මේ පාර දැම්මේ zloan එකක්
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,833
    1,521
    113
    මගේ ගෙදර ඔහොම වෙලා .. මීටර් photo එකක් දුන්න... එතකොට adjust කරනව ... කීප වතාවක් වුනා .... ගෙදර කවුරුවත්ම නැතිව ඉඳල ....

    ඕක හැමදාම කරන්න බැරි නිසා මීටරේ තාප්පෙට තියල වීදුරුවක් දැම්ම... දැන් අවුලක් නෑ ...

    හාඩ්වෙයාර් වල තියෙනව ගැජට් එක මේසන් බාස් වැඩේ කලා ..... දැන් ගොඩක් කල් අවුරුදු 10 විතර
     
    • Like
    Reactions: LonelyDay

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,124
    1
    58,476
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බිල දාපු මාසෙදි නම් වෙනස් කරගන්න ටිකක් ලේසියි.

    මාස 3ක් ගිහින් නම් උන්ගෙ ඇඟේ ඇටයක් ඉල්ලනවා වගේ වෙයි
     
    • Like
    Reactions: LonelyDay