Waterfox
මට කලින් ප්රශ්ණයක් තුබුනා Memory Leak වීම සම්බන්ධව Firefox වල. ඉතින් ඒකට විසදුමක් හොයන කොටයි මේක මට හම්බවුනේ. මේකත් හදලා තියෙන්නේ Gecko Engine එකෙන්මයි (Firefox වල layout engine එක) ඒ වගේම මේක use කරන්නේ දැනට උබලා ළග තියෙන Firefox වල Profile එකමයි. එතකොට Plugins, Addons, Themes හැම එක්කම මේකට Automatically Add වෙනවා දැනට Firefox සහා ඒවා Firefox එකේ Install කරලා තියෙනවා නම්.
මේක 64bit එතකොට 32bit OS/Processor තියෙන අය දාන්න එපා. නමුත් 64bit OS/Processor තියෙනවා නම් දාන්න. Memory Consumption එකට හොදට වැඩ. නමුත් තාම ගොඩක් පොඩී Leak එකක් තියෙනවා මම check කරපු විදියට නමුත් ඒක ෂේප් ටිකක් firefox වගේ ලොකු ලීක් එකක් නෙවෙයි. browser එකේ Tab close කරාම ඒවට assigned වෙච්ච Memory ඔක්කොම dispose වෙනවා පේනවා task manager එකෙන් පැහැදිලිවම. ඉතින් මේක ගොඩක්ම හොදයි.
මේකේ අනෙකුත් Features
http://www.waterfoxproject.org/

- Compiled in Intel's C++ Compiler (Intel Processors තියෙන අයට හොදයි, මේක Intel Processor වලට ගොඩක්ම Optimized)
- Intel's Math Library
- Streaming SIMD Extensions 3
- Advanced Vector Extensions
- Jemalloc
- Profile-Guided Optimisation
- /O3 Switch
- 100% Extension Compatibility
- 64-bit Plugin Support
- Future Proof!
http://www.waterfoxproject.org/