කෙල්ලන්ටනං ලස්සන ලස්සන ඒව තියෙනව
මම දවසක් කෙල්ලො දාන උඩ කොල යට රතු එකක් ගත්ත. රුපියල් 895යි
ටික දවසක් තියං ඉඳල මම ඒක එක්කෙනෙක්ට දුන්න
![]()
mulinma apu ewa waves eke
800 ganak thibbe
oya blue eka passe oke rubber eka double wage size height eka thina version ekak awa eka nam set nha
650 ඔර් 700 තමයි මතක නම් මට ගාන ඒ දවස් වල එක නෙමෙයි තෝ ගෙදරට වෙලාම ඉන්න එකා.
නැත්නම් හොස්පිටල් එකේ..
කොහොමද කියපන්කෝ ඔච්චර ඉක්මණට සෙරෙප්පු ගෙවෙන්නේ![]()

පොර අතටනේ සෙරෙප්පු දාන්නේ අත වැඩ කරන කොට සෙරෙප්පු නිකම්ම ගෙවෙනවා![]()

කෙල්ලන්ටනං ලස්සන ලස්සන ඒව තියෙනව
මම දවසක් කෙල්ලො දාන උඩ කොල යට රතු එකක් ගත්ත. රුපියල් 895යි
ටික දවසක් තියං ඉඳල මම ඒක එක්කෙනෙක්ට දුන්න

ඕක තමයි මාත් කිව්වේ650 ඔර් 700 තමයි මතක නම් මට ගාන ඒ දවස් වල
අර දැන් තියෙන ඉස්සරහින් පහත වෙලා පිටිපස්සෙන් පොඩ්ඩක් ඉස්සිලා තියෙන එක පොඩ්ඩක් කොලිටි බන් , ඉස්සර පරණ එක වගේම... 1200ක් ද කොහෙද හැබැයි... එක නම් කොම්ෆි ... පොඩ්ඩක් ගිය වෙලාවක දල බලපන්කො

යකෝ තෝ කකුල් දෙකට ජාති දෙකක්ද දාන්නෙ![]()

අලුත් ස්ටයිල් එක තමයි පාට දෙකෙන් දාන එක
thani paata Beats dekak gabba. eka gewenawa adui waves ekata sapekshawa. habai thani paata ekak ganin. anith ewa patta kathai. gaanath adui

ඇයි උබ තාම තනි පාටින්ද දෙකටම දාන්නේඅලුත් ස්ටයිල් එක තමයි පාට දෙකෙන් දාන එක
![]()

Kohomath dan inna ewungeth issaraha pathai, pitipassa usai.![]()

වෙජස් ටයිප් එක නේ.. ගාන 1300ක්ද කොහෙද.. ඒ වුණාට ඒව දාල යන්ඩ ලැජ්ජයි බං![]()

ගන්න එපා ඕක.ප්‍රින්ට් එක ගියාම පට්ට කැතයි.
තනි කලර් එකක් ගන්න![]()
නෑ නේද..ඉස්සර තිබුන natural rubber 100% පට්ට soft එකක් waves එකේ ගෙවෙන්නේ නැහැ . btw අව්වේ තිබ්බොත් නම් දිය වෙනව
Math ganna giya bn.DSI eke ekek qwwa dn waves gahanne nethi kathawak. ODEL eke sereppu nm patta gahatheki kalayak.![]()