AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,484
    113

    කෙල්ලන්ටනං ලස්සන ලස්සන ඒව තියෙනව
    මම දවසක් කෙල්ලො දාන උඩ කොල යට රතු එකක් ගත්ත. රුපියල් 895යි
    ටික දවසක් තියං ඉඳල මම ඒක එක්කෙනෙක්ට දුන්න
     
    Sep 2, 2018
    234
    25
    0
    BE3xqYu.jpg

    mulinma apu ewa waves eke
    800 ganak thibbe
    oya blue eka passe oke rubber eka double wage size height eka thina version ekak awa eka nam set nha

    ඕක තමයි මාත් කිව්වේ :) 650 ඔර් 700 තමයි මතක නම් මට ගාන ඒ දවස් වල

    අර දැන් තියෙන ඉස්සරහින් පහත වෙලා පිටිපස්සෙන් පොඩ්ඩක් ඉස්සිලා තියෙන එක පොඩ්ඩක් කොලිටි බන් , ඉස්සර පරණ එක වගේම... 1200ක් ද කොහෙද හැබැයි... එක නම් කොම්ෆි ... පොඩ්ඩක් ගිය වෙලාවක දල බලපන්කො
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,737
    31,567
    113
    එක නෙමෙයි තෝ ගෙදරට වෙලාම ඉන්න එකා.
    නැත්නම් හොස්පිටල් එකේ..
    කොහොමද කියපන්කෝ ඔච්චර ඉක්මණට සෙරෙප්පු ගෙවෙන්නේ :angry:

    Ballo kanawa athi:P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    කෙල්ලන්ටනං ලස්සන ලස්සන ඒව තියෙනව
    මම දවසක් කෙල්ලො දාන උඩ කොල යට රතු එකක් ගත්ත. රුපියල් 895යි
    ටික දවසක් තියං ඉඳල මම ඒක එක්කෙනෙක්ට දුන්න

    katada dunne? :shocked:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,737
    31,567
    113

    ඕක තමයි මාත් කිව්වේ :) 650 ඔර් 700 තමයි මතක නම් මට ගාන ඒ දවස් වල

    අර දැන් තියෙන ඉස්සරහින් පහත වෙලා පිටිපස්සෙන් පොඩ්ඩක් ඉස්සිලා තියෙන එක පොඩ්ඩක් කොලිටි බන් , ඉස්සර පරණ එක වගේම... 1200ක් ද කොහෙද හැබැයි... එක නම් කොම්ෆි ... පොඩ්ඩක් ගිය වෙලාවක දල බලපන්කො

    Kohomath dan inna ewungeth issaraha pathai, pitipassa usai.:P
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,484
    113

    ඕක තමයි මාත් කිව්වේ :) 650 ඔර් 700 තමයි මතක නම් මට ගාන ඒ දවස් වල

    අර දැන් තියෙන ඉස්සරහින් පහත වෙලා පිටිපස්සෙන් පොඩ්ඩක් ඉස්සිලා තියෙන එක පොඩ්ඩක් කොලිටි බන් , ඉස්සර පරණ එක වගේම... 1200ක් ද කොහෙද හැබැයි... එක නම් කොම්ෆි ... පොඩ්ඩක් ගිය වෙලාවක දල බලපන්කො

    වෙජස් ටයිප් එක නේ.. ගාන 1300ක්ද කොහෙද.. ඒ වුණාට ඒව දාල යන්ඩ ලැජ්ජයි බං :lol:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    යකෝ තෝ කකුල් දෙකට ජාති දෙකක්ද දාන්නෙ :baffled::angry::lol:

    ඇයි උබ තාම තනි පාටින්ද දෙකටම දාන්නේ :baffled::baffled: අලුත් ස්ටයිල් එක තමයි පාට දෙකෙන් දාන එක:P
     
    Sep 2, 2018
    234
    25
    0

    ඇයි උබ තාම තනි පාටින්ද දෙකටම දාන්නේ :baffled::baffled: අලුත් ස්ටයිල් එක තමයි පාට දෙකෙන් දාන එක:P

    වෙව්ස් එකේ අවා ඉස්සර එහෙම එකකුත් බන් .... සුදුයි නිලුයි සෙරප්පු දෙක :lol:
     
    • Like
    Reactions: ^Buddhika^

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,484
    113
    ගන්න එපා ඕක.ප්‍රින්ට් එක ගියාම පට්ට කැතයි.
    තනි කලර් එකක් ගන්න :)

    ප්‍රින්ට් එක යනවද :confused: නෑ නේද..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,484
    113
    ඉස්සර තිබුන natural rubber 100% පට්ට soft එකක් waves එකේ ගෙවෙන්නේ නැහැ . btw අව්වේ තිබ්බොත් නම් දිය වෙනව

    දැනුත් තියෙන්නෙ 100% නැචුරල් තමා.. ඒකනෙ ගණන්
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,484
    113
    Math ganna giya bn.DSI eke ekek qwwa dn waves gahanne nethi kathawak. ODEL eke sereppu nm patta gahatheki kalayak.:):)

    ඔඩෙල් එකේ තව නෝ ලිමිට් එකේ කෙල්ලන්ට දාන්ඩ ලස්සන ලස්සන ඒව තියෙනව..