Way Too Hot අශිමිත රශ්නේ

DamN DoG

Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    Way Too Hot අශිමිත රශ්නේ

    මචන්ලා අශිමිත රශ්නේ දරාගන්න බැරුව AC එකක් හයි කරන්න බැලුවේ :sorry: HAIER brand එකේ AC එකක් සෙට් උනා. 12000 BTU Inverter Type එකක් 80,000කට වගේ.

    HAIER Brand එකේ AC ගැන විස්තරයක් එහෙම දන්නවද? use කරන කවුරු හරි ඉන්නවද? Product Quality එක එහෙම කොහොමද? :oo:

    මන් මුලින් හිතන් හිටියේ Panasonic එකක් ගන්න දම්රෝ එකෙන්. පස්සේ ඔය උඩින් කියපු offer එක ආපු නිසා දෙකෙන් මොකක් select කරනවද කියලා හිතාගන්න බැරුව ඉන්නේ. දම්රෝ එකේ latest price එක 129,000 ක් වෙනවා 10000 BTU Inverter Type එකක්.

    ඉතින් මට දැනගන්න පුලුවන්ද Panasonic AC එකක් එක්ක බලනකොට HAIER AC එක අවුලක් නැද්ද කියලා.
     

    samanthaw

    Active member
  • Jun 12, 2011
    695
    126
    43
    Maharagama
    දම්රෝ එකට වඩා අඩුවෙන් වගකීමක් ඇතුව panasonic විකුණන අය ඕනතරම් ඉන්නවා, Haier ගන්න එපා brother
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,221
    113
    Gotland
    දම්රෝ උන් උන්ගේ නම ගහපු චීන කටුත් හෙන ගානට විකුණන්නේ පැනසොනික් ඊට අඩුවෙන් වෙන තැන් වලින් ගන්න පුළුවන්
     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    Panasonic inverter ekak balapan. Man use karanawa kisi aulak naha. pocket ekatath hodai...
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    දම්රෝ එකට වඩා අඩුවෙන් වගකීමක් ඇතුව panasonic විකුණන අය ඕනතරම් ඉන්නවා, Haier ගන්න එපා brother

    දම්රෝ උන් උන්ගේ නම ගහපු චීන කටුත් හෙන ගානට විකුණන්නේ පැනසොනික් ඊට අඩුවෙන් වෙන තැන් වලින් ගන්න පුළුවන්

    Damro ekata aduwen kohenda Panasonic ganna hoda?
     

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    wagakeemak athiwa Damro eken ganin. Anik than wala badu sure ne. After sales service Damro wala godak hondai
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මන් දන්න විදියට ඕකේ දෙපැත්තක් තියෙනවා... දම්රෝ එකෙන් ගන්නවානම් හොද වගකීමක් තියෙනවා... ආෆ්ටර් සේල්ස් හොදයි... හැබැයි බඩු චයිනීස්... පැනසොනික් ගත්තොත් හරියට මෙයින්ටේන් කරලා තියාගන්න පුලුවන්නම් ලොවෙත් හෙන කාලයක් පාවිච්චි කරන්න පුලුවන්. මොකද චයිනීස් කටු වලට වඩා තායිවාන් ඒවා හොද නිසා...