WD My Passport 2TB USB 3.2 GEN 1 External Hard එක පාවිච්චි කරනඅය කවුද ඉන්නෙ ? මම එකක් ගන්ඩ බැලුවෙ.
Mage nam dan aurudu 4kata wadie thawama hodata wada karanawa.apo meka case 2015 gatta , samahara welawata detect wenne na
WD 1 TB ekak gatta , giya mase
WD හාඩ් වලට කෙල උනොත් ඕක ගලවල pc එකට ගහන්න බෑ.ඉන්ටෆේස් වෙනස්.සාට නෙවෙයි තියෙන්නෙ.