මෛතී‍්‍ර මේ දේ කරපු එක විවේචනය කරනවා නෙවෙයි.... හැබැයි ලංකාවට කීර්තියක් අරන් දුන්න කලා කාරයෙක් මැරුණට පස්සේ ගුණ කථන, ඔසවාගෙන යාම්වලට වඩා උන්දෑ ජීවත්ව ඉන්න කාලේ ඔහු කරපු දේට ජාතියේ ප‍්‍රණාමය හිමි වෙන දෙයක් කලා නම් අඩුම තරමේ ඒ කලාකාරයට තමන් ජාතියේ ගෞරවාදරයට පත් වුණා කියල නිහතමානිව සතුටු වෙන්න තිබුණා.... අමරදේවයන්ගේ එක සිහිනයක් වූයේ අමරදේව නමින් කලායතනයක් බිහි කරල ලංකාවේ කලා උන්නතියට සේවයක් කරන්නයි... නමුත් එදා මෙදා තුර හිටපු එකම බත්බැලයෙක්වත් ඒ ගැන උනන්දු වුණේ නෑ... දැන් වැල් බයිලා ගහනවා.... සිංහල කතාවක් තියෙනවා මැරුණට පස්සේ නයා ගැහුවත් කමක් නෑ බල්ල කෑවත් කමක් නෑ කියලා..... මෛතී‍්‍ර දැන් කරන්න ඔන්න අමරදේවගේ මිනිය කරතියාගෙන යන එක නෙවෙයි ලංකාවේ දැනට ජීවත් වෙලා ඉන්න කලා කාරයන් කරට අරගෙන ඔවුන්ව තෘප්තිමත් කිරීමයි.....
ඉන්නකොට උන්නද මළාද කියලා හොයලා බැලුවේ නැහැ.
මලාට පස්සේ කරේ තියං යනවා.
මොකද චන්ද නිසා.

මෛතී‍්‍ර මේ දේ කරපු එක විවේචනය කරනවා නෙවෙයි.... හැබැයි ලංකාවට කීර්තියක් අරන් දුන්න කලා කාරයෙක් මැරුණට පස්සේ ගුණ කථන, ඔසවාගෙන යාම්වලට වඩා උන්දෑ ජීවත්ව ඉන්න කාලේ ඔහු කරපු දේට ජාතියේ ප‍්‍රණාමය හිමි වෙන දෙයක් කලා නම් අඩුම තරමේ ඒ කලාකාරයට තමන් ජාතියේ ගෞරවාදරයට පත් වුණා කියල නිහතමානිව සතුටු වෙන්න තිබුණා.... අමරදේවයන්ගේ එක සිහිනයක් වූයේ අමරදේව නමින් කලායතනයක් බිහි කරල ලංකාවේ කලා උන්නතියට සේවයක් කරන්නයි... නමුත් එදා මෙදා තුර හිටපු එකම බත්බැලයෙක්වත් ඒ ගැන උනන්දු වුණේ නෑ... දැන් වැල් බයිලා ගහනවා.... සිංහල කතාවක් තියෙනවා මැරුණට පස්සේ නයා ගැහුවත් කමක් නෑ බල්ල කෑවත් කමක් නෑ කියලා..... මෛතී‍්‍ර දැන් කරන්න ඔන්න අමරදේවගේ මිනිය කරතියාගෙන යන එක නෙවෙයි ලංකාවේ දැනට ජීවත් වෙලා ඉන්න කලා කාරයන් කරට අරගෙන ඔවුන්ව තෘප්තිමත් කිරීමයි.....
ow ban oya kathawa langadi patthrekatath amardewa mahtaya kiyala tibuna.e gana hithala ethuma hite amaruwen thma indala thiyenne.
machan ethuma ehema hithe amaruwakin hitiye nehe..tharamak rogiwayi idiye..wena aulak na.
oh wadagath katha wilase oyageඔය වසලයවත් චිතකෙට දාලා ගිනිතියන්න තිබුනේ. අවලං වේසිගෙ පුතා....