Web app help

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,574
    28,473
    113
    36
    Mirihana
    alis.alberta.ca
    සිංහලු මම දැන් ටික දවසක් තිස්සේ ඉදන් හිතන වෙබ් ඇප් එකක් හදන්න.
    මගේ හිතේ තියෙන්නේ එකක් එළකිරි වගේ community සයිට් එකක් හදන්න.
    අනික පයිරේට් කන්ටෙන්ට් ශෙයා කරන warez වගේ සයිට් එකක් හදන්න.
    මේ දෙකෙන් කෝකද හොද?