Web Cam චැට් කරන්න නියම වෙබ් සයිට් එකක්.

Mahesh+

Well-known member
  • Jul 3, 2012
    3,315
    807
    113
    Verified ✔
    Web Cam චැට් කරන්න නියම වෙබ් සයිට් එකක්.

    kopete.png


    මේකනම් නියමම වෙබ් සයිට් එකක් තමයි. ඕනෙම වෙලාවක Log වුන සැනින් පිටරට අය එක්ක වීඩියෝ චැට් එකක් දාන්න පුලුවන්.

    chat%20video%20www.aluth.com.png


    වෙබ් අඩවියේ නම තමයි : Chat Roulette

    අද වන විට ගොඩක් ජනප්‍රිය වෙබ් සයිට් එකක්. හේතුව නම් ගොඩක්ම සරලයි. මෙම වෙබ් අඩවිය අවුරුදු 17 ක කෙනෙක් කරපු site එකක්. සයිට් එක නිර්මණය කරලා තියෙන්නේ Flash වලින්.


    අපි මේ site එකට ගියපු හැටියෙම ඉක්මනින් අපිට තව කවුරු හරි සෙට් කරල දෙනව වීඩියෝ chat එකක් දාන්න. ඒක Random වෙන්නෙ. අපි එම පුද්ගලයට කැමති නැත්තම් Next කරල වෙන කෙනෙක් හොයා ගන්න පුලුවන්.

    බලන්න චැට් එකක් දාන ලස්සන.




    මෙතනින් යන්න වෙබ් අඩවියට : https://www.chatroulette.com
     
    • Like
    Reactions: Sri_Sampath

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,315
    807
    113
    Verified ✔
    යකෝ වෙනදට මැරෙන්න හදනවා සයිට් අහලා අද එකෙක්වත් නැ
     

    saliya1000

    Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    එල මචන් මන් මේක කලින් බැලුව...මේක එපා වෙනවා බන් ඒ උනාට මෙලෝ රහක් නැ..රේප් දෙන්නේ කොමද මේකට
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,315
    807
    113
    Verified ✔
    එල මචන් මන් මේක කලින් බැලුව...මේක එපා වෙනවා බන් ඒ උනාට මෙලෝ රහක් නැ..රේප් දෙන්නේ කොමද මේකට

    ඒ උනාට අනිත් ඒවාට වඩා මේක මටනම් සෙට් බන්
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    :cool: ගෙදර මිනිස්සු එක්කවත් කතා කරන්නවත් වෙලාවක් නැති වෙලා ඉන්න අපිට මොන චැට්ද.... :dull: