Web Cam චැට් කරන්න නියම වෙබ් සයිට් එකක්.
මේකනම් නියමම වෙබ් සයිට් එකක් තමයි. ඕනෙම වෙලාවක Log වුන සැනින් පිටරට අය එක්ක වීඩියෝ චැට් එකක් දාන්න පුලුවන්.
වෙබ් අඩවියේ නම තමයි : Chat Roulette
අද වන විට ගොඩක් ජනප්රිය වෙබ් සයිට් එකක්. හේතුව නම් ගොඩක්ම සරලයි. මෙම වෙබ් අඩවිය අවුරුදු 17 ක කෙනෙක් කරපු site එකක්. සයිට් එක නිර්මණය කරලා තියෙන්නේ Flash වලින්.
අපි මේ site එකට ගියපු හැටියෙම ඉක්මනින් අපිට තව කවුරු හරි සෙට් කරල දෙනව වීඩියෝ chat එකක් දාන්න. ඒක Random වෙන්නෙ. අපි එම පුද්ගලයට කැමති නැත්තම් Next කරල වෙන කෙනෙක් හොයා ගන්න පුලුවන්.
බලන්න චැට් එකක් දාන ලස්සන.
මෙතනින් යන්න වෙබ් අඩවියට : https://www.chatroulette.com

ගෙදර මිනිස්සු එක්කවත් කතා කරන්නවත් වෙලාවක් නැති වෙලා ඉන්න අපිට මොන චැට්ද.... 