web design කරන අයගෙන් උදව්වක්

  • Mar 15, 2012
    897
    587
    113
    SL
    web design කරන අයගෙන් උදව්වක්

    මචංලා මට පොඩි උදව්වක් ඕනෙ. අපි පොඩි Helth education site එකක් කරනවා. මෙතන ලින්ක් එකට ගිහින් මේක improve වෙන්ඩ ඕන විදිහ ගැන පොඩි idea එකක් දාලා යන්ඩ පුලුවන්ද, නැතිනම් බම්ප් එකක් හරි දාලා පලයල්ලා. :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    http://wedasara.com/index.php
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    සිංහල යුනිකෝඩ් වලින් කරපු නිසා වින්7 නැති යුනිකෝඩ් නැති අයට බලන්න පුළුවන් වෙන්න යුනිකෝඩ් ලබාගන්න ලින්ක් එක සයිට් එකේ උඩින් වගෙ දාන්න(ලොගින් කියන ලින්ක් එක හරියෙන්)තව පොඩ්ඩක් ෆොන්ට් සයිස් එක වැඩි කරන්න.ඉන්ඩෙක්ස් පෙජ් එකෙ තියෙන ජේදය එහෙම කියවන පොඩ්ඩක් අමාරුයි.සයිට් එක නම් පහසුයි වගේම ස්පීඩ් එකත් තියෙනව.හොදයි

    මෙහෙම සයිට් එකක් කරපු එක හොදයි මොකද වෙද හෙද කම් ගැන තියෙන සයිට් අඩුයි.ලිපි පළ කරල එස්.ඊ.ඕ පාරක් දුන්න නම් බඩුම තමයි



    මොකද්ද මෙ හොස්ට් කරපු සර්විස් එක
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    bump.gif
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    සයිට් එක ලස්සනයි...... ඉක්මනට ලෝඩ් උනා

    සිංහල යුනිකෝඩ් ගන්න ලිංක් එකක් ෆුටර් එකේ දාන්න.
    ෆොන්ට් සයිස් එක පොඩ්ඩක් වැඩි උනානම් හොදයි.
    තව meta ටැග්ස් ටිකක් මිසින්. ඒවා එයාට ඔනේ නැත්තන් අව්ලක් නැහැ
    ඉමේ‍ජස් වල alt මිසින්.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    වැඩ්ඩා;13158848 said:
    සයිට් එක ලස්සනයි...... ඉක්මනට ලෝඩ් උනා

    සිංහල යුනිකෝඩ් ගන්න ලිංක් එකක් ෆුටර් එකේ දාන්න.
    ෆොන්ට් සයිස් එක පොඩ්ඩක් වැඩි උනානම් හොදයි.
    තව meta ටැග්ස් ටිකක් මිසින්. ඒවා එයාට ඔනේ නැත්තන් අව්ලක් නැහැ
    ඉමේ‍ජස් වල alt මිසින්.
    meta keywords tikak gehuwa nam hodai thamai
    search walata ahu wenna
    good point