Web Design කරන එක නවතුවා ලංකාවේ එවුන්ට

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    Web Design කරන එක නවතුවා ලංකාවේ එවුන්ට

    Web Design කරන එක නවතුවා ලංකාවේ එවුන්ට එපාම උණා කපටි කමෙන් හදා ගන්න සල්ලිකාර හිගන හැත්ත
     
    Last edited:

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    සල්ලි වැඩිවෙච එකෙක් කරන වැඩක් බන් Web Design කරන එවුන්ගෙන් ගනම් බස්සන්න කරන වැඩක් වගේ

    පකේ වෙබ් ඩිසයින් බලපන් එක්ටෙන්ශන් එක වත් අයි කරන්න දන්නේ නෑ තව එස් ඊ ඔත් කරනවා මේවට කොහෙන්ද හිනාවෙන්නේ යකෝ

    :lol::lol::lol:
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,040
    54,678
    113
    Colombo
    Web Design කරන එක නවතුවා ලංකාවේ එවුන්ට එපාම උණා කපටි කමෙන් හදා ගන්න සල්ලිකාර හිගන හැත්ත

    ayi ? Uba hadapu site eke bosa salli dunne nadda ?

    Ara gani uben login illuwa kiwwa neda ? Mokada ekata une ?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    ayi ? Uba hadapu site eke bosa salli dunne nadda ?

    Ara gani uben login illuwa kiwwa neda ? Mokada ekata une ?

    ඔව් බන් මට දෙන්න ඕන ගාන උන් තීරණය කරලා මාසේකට 3000 කියලා Update වලට මන් 5000 ඉල්ලුවා දුන්න වදතිස් දෙකට 5000 කිව්වට මෝඩ වෙලා හිටියේ.

    මට යාළුවෙක් ඔය සයිට් එක සෙට් කරේ සයිට් එකක් නමේ CEO කාරයාගේ ජොබ් එක බේර ගන්න පැය 24 තනි පිටුවක් ඕනේ කියලා යාලුවා කිව්වේ කියාද ඇහුවා තනි පිටුව නිසා 10000 කිව්වා තනි පිටුවට ඒ ගාන වැඩි එත් CEO එකා මට එදා පිටු 6 සයිට් එකක් හදන්න කිව්වා 10000 ට බෑ කියන්න බැනේ ඕක සෙට් කරපු කෙනාට හොද නැනේ ඒක නිසා කලා උන් සල්ලි දුන්නේ නෑ සයිට් එක මකුවාම සමාගම් නීති කියලා නඩු දානවා කියලා අය හදාගෙන සල්ලි පරක්කුම කරලා දුන්නේ.

    දැන් කියනවා 10000 කරපු නිසා 3000 ලු Update වලට දෙන්නේ කියලා 5000 බැලූ එකත් මාස අන්තිම වෙනකම් ඉදලා කියන්නේ දැන් උන්ගේ මාර්කටින් Manager ඕනේ වෙන කෙනක් ට දීලා කරගන්න මන් අද කිව්වා මට 3000 බෑ වෙන කෙනක් ට දීලා කරගනින් කියලා. ඔය එකක්

    තව සයිට් එකක් හැදුවා ගිය සතියේ ඒක කතා කර ගත්තේ මුල පිටුව ගැහුවාම Advance දෙන්න ඌ Advance දෙන එක පරක්කු කළා මන් සල්ලි ඉල්ලුවා මන් උන්ට කිව්වා එළකිරියේ දානවා කියලා සල්ලි නොදී හිටියොත් මන් සල්ලි දුන්නේ නෑ කියලා සයිට් එකේ ගැහුවා ඒ මිනිහා පොලිසි ගිහින් කියලා මන් උන්ගෙන් තර්ජනය කරලා සල්ලි ඉල්ලනවා කියලා තරජනය කරලා සල්ලි ඉල්ලුවේ නැ ඒ මදිවට උන්ට හදපු සයිට් එක ඉස්සරහා එක එක ඒවා ගැහුවා කියලා කියලා මන් පොලිසියෙන් කතා කරා ඌ මට බැනලා බැනලා තිබ්බා මගේලු වැරැද්ද කියලා මටම දොස් තිබ්බ උන් ඔකොම

    එපා උණා ලංකාවේ උන්ට කරන එක. සල්ලි දෙන්නේ නෑ එකෙක්වත් ජරා මිනිස්සු
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,193
    1,796
    113
    Badulla

    උබ ඕව කතාකරගෙන්නේ කොහොමද?
    කොල් වලින් කරනවනං රෙකොර්ඩ් තියාගනින්
    හොදම විදිය මේල් වලින්.හැම එකක්ම මේල් වලින් කොන්ෆෙර්ම් කරලා මේල් එකක් ගනින්.
    එතකොට ඔය පොලිස් කතා කියන්න බැ නේ.
     
    • Like
    Reactions: Nadun26

    geethviduranga

    Junior member
  • Apr 15, 2008
    170
    20
    18
    Eheliyagoda
    වැඩක් නෑ කතා කරලා..ලංකාවේ අයට ඕනි ලක්‍ෂ ගාණක් වටින වෙබ් සයිට් එකක් රුපියල් දාහකට කරගන්න :frown::frown::frown:.... වැඩේ ඉක්මනට වෙන්නත් ඕනී..ඉවර කරගන්නකන් පස්සෙන්මයි..හැබැයි වැඩේ ඉවර කරාට පස්සෙ :rolleyes:#කට වඳින්න ඕනී සල්ලි ගන්න... කලාතුරකින් තමා මහන්සියට හරියන්න සල්ලි හම්බ වෙන්නේ ..නැත්නම් අඩුවෙන්ම තම හම්බ වෙන්නේ.... ලක්‍ෂ ගානක් මේ අවුරුදු ගානට පාඩු කරගෙන ඇති...:no::no::no::(:(
     
    Agreement Ekak hadala advance aragena wadak karapan

    nathnam hamadama ohoma thama

    Lankawe Ungana katha karala wadak na Hadissiya witharayi ekath aduwatai hoyanne

    :dull::dull::dull:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඔය දේවල් මම නම් දැනන් හිටියෙ දැනට අවුරුදු 10කටවත් කලින් ඉදන්.

    ඒකයි මම ඒ කාලේම වෙබ් ඩිසයිනින් නවත්තලා ඉන්ටනෙට් මාකටින් කරන්න ගත්තෙ. බිස්නස් එක පටන් අරන් මාස තුනකින් ලෝකල් මාකට් එක හලලා ෆොරින් මාකට් එකට විතරක් වැඩ කරන්න ගත්තෙත්.

    ගොඩ යන්න ඕනනම් ෆොරින් මාකට් එකට විතරක් වැඩ කරපල්ලා. :cool:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    උබ ඕව කතාකරගෙන්නේ කොහොමද?
    කොල් වලින් කරනවනං රෙකොර්ඩ් තියාගනින්
    හොදම විදිය මේල් වලින්.හැම එකක්ම මේල් වලින් කොන්ෆෙර්ම් කරලා මේල් එකක් ගනින්.
    එතකොට ඔය පොලිස් කතා කියන්න බැ නේ.

    කතා කරගන්නේ ගොඩක් දුරට ෆේස් බුක් එකෙන් Phone දීලා Phone එකට ගන්නවා රෙකෝඩ් අනිවාර්යෙන් තියෙනවා හැම ගනු දෙනුවෙම, E-mail තියෙනවා ඒවා වේනම් Floder හදලා Gmail වල දාලා තියෙනවා. ඔව් මමත් බය උනේ නැත්තේ එකයි බන්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    වැඩක් නෑ කතා කරලා..ලංකාවේ අයට ඕනි ලක්‍ෂ ගාණක් වටින වෙබ් සයිට් එකක් රුපියල් දාහකට කරගන්න :frown::frown::frown:.... වැඩේ ඉක්මනට වෙන්නත් ඕනී..ඉවර කරගන්නකන් පස්සෙන්මයි..හැබැයි වැඩේ ඉවර කරාට පස්සෙ :rolleyes:#කට වඳින්න ඕනී සල්ලි ගන්න... කලාතුරකින් තමා මහන්සියට හරියන්න සල්ලි හම්බ වෙන්නේ ..නැත්නම් අඩුවෙන්ම තම හම්බ වෙන්නේ.... ලක්‍ෂ ගානක් මේ අවුරුදු ගානට පාඩු කරගෙන ඇති...:no::no::no::(:(

    ඔව් ඇත්ත කතාව අඩුවට කරන්න ගියත් දස වද දෙනවා අඩුවෙන් ඉහලම විදියට කරගන්න එන්නේ සල්ලි නම් දෙන්නේ නෑ අපි ඉලලන්නම ඕනේ හැම එකාගෙන් ම කිසිම එකෙක් මේ වෙනකම් Web Design වලට සල්ලි ඉලන්න්නේ නැතුව නම් දීලා නෑ සමහරු එක්ක රණ්ඩු කරලා ගන්න වෙලා තියෙන්නේ මට ඕක නිසා ලංකාවේ එවුන්ට කරන එක එපා උණා කොයි තරම් හොදින් වැඩ කලත් වැඩක් නෑ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    ඔය දේවල් මම නම් දැනන් හිටියෙ දැනට අවුරුදු 10කටවත් කලින් ඉදන්.

    ඒකයි මම ඒ කාලේම වෙබ් ඩිසයිනින් නවත්තලා ඉන්ටනෙට් මාකටින් කරන්න ගත්තෙ. බිස්නස් එක පටන් අරන් මාස තුනකින් ලෝකල් මාකට් එක හලලා ෆොරින් මාකට් එකට විතරක් වැඩ කරන්න ගත්තෙත්.

    ගොඩ යන්න ඕනනම් ෆොරින් මාකට් එකට විතරක් වැඩ කරපල්ලා. :cool:

    මාත් හිතං ඉන්නේ දැන් එහෙම කරන්න මචන්

    නැතිනම් Youtube වගේ මොකක් හරි දෙයක් කරන්න Web Design නම් හරියන්නේ නෑ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මචෝ කොහොමත් හරී විදියට ගාන කතා කරගෙන කොටේශන් එකක් දලා එක අපෲ උනාම තමයි ප්‍රොජ්ට් එක පටන් ගන්න ඔනා නැත්නම් කරදර නිකන් ෆ්‍රෙන්ඩ්ශිප් එකට හදල දෙන්න ගියහම ප්‍රශ්න බන් යාලුවො සෙට් කරන එවා කරන්න ගියාම ඉතින් ඔක තමා අවුල

    https://550lanka.com/index.php
    මෙ වගේ එවුන්ව තමයි හු#@#@ වෙඩි තියන්න ඔනා
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ජොන් බිජ්ජො
    ඇග්‍රිමන්ට් කියලා දෙයක් අහලා නැද්දහ් ? උබලම තමා යකො ඔය ෆ්ඉල්ඩ් එක කාලා තියෙන්නෙහ්. ඇග්‍රිමන්ට් එකක් ගහලා දෙන ගානට මෙ දෙවල් දෙන්නෙ ඊට වඩා ඔනිනම් ගෙවන්නහ් ඔනි කියලා සයින් කරලා කප්මැනි සිල් එකත් එක්කහ් තියාගනින්
     
    හ්ම්ම්