සල්ලි වැඩිවෙච එකෙක් කරන වැඩක් බන් Web Design කරන එවුන්ගෙන් ගනම් බස්සන්න කරන වැඩක් වගේ

Web Design කරන එක නවතුවා ලංකාවේ එවුන්ට එපාම උණා කපටි කමෙන් හදා ගන්න සල්ලිකාර හිගන හැත්ත
ayi ? Uba hadapu site eke bosa salli dunne nadda ?
Ara gani uben login illuwa kiwwa neda ? Mokada ekata une ?
උබ ඕව කතාකරගෙන්නේ කොහොමද?ඔව් බන් මට දෙන්න ඕන ගාන උන් තීරණය කරලා මාසේකට 3000 කියලා Update වලට මන් 5000 ඉල්ලුවා දුන්න වදතිස් දෙකට 5000 කිව්වට මෝඩ වෙලා හිටියේ.
මට යාළුවෙක් ඔය සයිට් එක සෙට් කරේ සයිට් එකක් නමේ CEO කාරයාගේ ජොබ් එක බේර ගන්න පැය 24 තනි පිටුවක් ඕනේ කියලා යාලුවා කිව්වේ කියාද ඇහුවා තනි පිටුව නිසා 10000 කිව්වා තනි පිටුවට ඒ ගාන වැඩි එත් CEO එකා මට එදා පිටු 6 සයිට් එකක් හදන්න කිව්වා 10000 ට බෑ කියන්න බැනේ ඕක සෙට් කරපු කෙනාට හොද නැනේ ඒක නිසා කලා උන් සල්ලි දුන්නේ නෑ සයිට් එක මකුවාම සමාගම් නීති කියලා නඩු දානවා කියලා අය හදාගෙන සල්ලි පරක්කුම කරලා දුන්නේ.
දැන් කියනවා 10000 කරපු නිසා 3000 ලු Update වලට දෙන්නේ කියලා 5000 බැලූ එකත් මාස අන්තිම වෙනකම් ඉදලා කියන්නේ දැන් උන්ගේ මාර්කටින් Manager ඕනේ වෙන කෙනක් ට දීලා කරගන්න මන් අද කිව්වා මට 3000 බෑ වෙන කෙනක් ට දීලා කරගනින් කියලා. ඔය එකක්
තව සයිට් එකක් හැදුවා ගිය සතියේ ඒක කතා කර ගත්තේ මුල පිටුව ගැහුවාම Advance දෙන්න ඌ Advance දෙන එක පරක්කු කළා මන් සල්ලි ඉල්ලුවා මන් උන්ට කිව්වා එළකිරියේ දානවා කියලා සල්ලි නොදී හිටියොත් මන් සල්ලි දුන්නේ නෑ කියලා සයිට් එකේ ගැහුවා ඒ මිනිහා පොලිසි ගිහින් කියලා මන් උන්ගෙන් තර්ජනය කරලා සල්ලි ඉල්ලනවා කියලා තරජනය කරලා සල්ලි ඉල්ලුවේ නැ ඒ මදිවට උන්ට හදපු සයිට් එක ඉස්සරහා එක එක ඒවා ගැහුවා කියලා කියලා මන් පොලිසියෙන් කතා කරා ඌ මට බැනලා බැනලා තිබ්බා මගේලු වැරැද්ද කියලා මටම දොස් තිබ්බ උන් ඔකොම
එපා උණා ලංකාවේ උන්ට කරන එක. සල්ලි දෙන්නේ නෑ එකෙක්වත් ජරා මිනිස්සු

.... වැඩේ ඉක්මනට වෙන්නත් ඕනී..ඉවර කරගන්නකන් පස්සෙන්මයි..හැබැයි වැඩේ ඉවර කරාට පස්සෙ
#කට වඳින්න ඕනී සල්ලි ගන්න... කලාතුරකින් තමා මහන්සියට හරියන්න සල්ලි හම්බ වෙන්නේ ..නැත්නම් අඩුවෙන්ම තම හම්බ වෙන්නේ.... ලක්‍ෂ ගානක් මේ අවුරුදු ගානට පාඩු කරගෙන ඇති...

ඔව් බන් මට දෙන්න ඕන ගාන උන් තීරණය කරලා මාසේකට 3000 කියලා Update වලට මන් 5000 ඉල්ලුවා දුන්න වදතිස් දෙකට 5000 කිව්වට මෝඩ වෙලා හිටියේ.
මට යාළුවෙක් ඔය සයිට් එක සෙට් කරේ සයිට් එකක් නමේ CEO කාරයාගේ ජොබ් එක බේර ගන්න පැය 24 තනි පිටුවක් ඕනේ කියලා යාලුවා කිව්වේ කියාද ඇහුවා තනි පිටුව නිසා 10000 කිව්වා තනි පිටුවට ඒ ගාන වැඩි එත් CEO එකා මට එදා පිටු 6 සයිට් එකක් හදන්න කිව්වා 10000 ට බෑ කියන්න බැනේ ඕක සෙට් කරපු කෙනාට හොද නැනේ ඒක නිසා කලා උන් සල්ලි දුන්නේ නෑ සයිට් එක මකුවාම සමාගම් නීති කියලා නඩු දානවා කියලා අය හදාගෙන සල්ලි පරක්කුම කරලා දුන්නේ.
දැන් කියනවා 10000 කරපු නිසා 3000 ලු Update වලට දෙන්නේ කියලා 5000 බැලූ එකත් මාස අන්තිම වෙනකම් ඉදලා කියන්නේ දැන් උන්ගේ මාර්කටින් Manager ඕනේ වෙන කෙනක් ට දීලා කරගන්න මන් අද කිව්වා මට 3000 බෑ වෙන කෙනක් ට දීලා කරගනින් කියලා. ඔය එකක්
තව සයිට් එකක් හැදුවා ගිය සතියේ ඒක කතා කර ගත්තේ මුල පිටුව ගැහුවාම Advance දෙන්න ඌ Advance දෙන එක පරක්කු කළා මන් සල්ලි ඉල්ලුවා මන් උන්ට කිව්වා එළකිරියේ දානවා කියලා සල්ලි නොදී හිටියොත් මන් සල්ලි දුන්නේ නෑ කියලා සයිට් එකේ ගැහුවා ඒ මිනිහා පොලිසි ගිහින් කියලා මන් උන්ගෙන් තර්ජනය කරලා සල්ලි ඉල්ලනවා කියලා තරජනය කරලා සල්ලි ඉල්ලුවේ නැ ඒ මදිවට උන්ට හදපු සයිට් එක ඉස්සරහා එක එක ඒවා ගැහුවා කියලා කියලා මන් පොලිසියෙන් කතා කරා ඌ මට බැනලා බැනලා තිබ්බා මගේලු වැරැද්ද කියලා මටම දොස් තිබ්බ උන් ඔකොම
එපා උණා ලංකාවේ උන්ට කරන එක. සල්ලි දෙන්නේ නෑ එකෙක්වත් ජරා මිනිස්සු

උබ ඕව කතාකරගෙන්නේ කොහොමද?
කොල් වලින් කරනවනං රෙකොර්ඩ් තියාගනින්
හොදම විදිය මේල් වලින්.හැම එකක්ම මේල් වලින් කොන්ෆෙර්ම් කරලා මේල් එකක් ගනින්.
එතකොට ඔය පොලිස් කතා කියන්න බැ නේ.
වැඩක් නෑ කතා කරලා..ලංකාවේ අයට ඕනි ලක්‍ෂ ගාණක් වටින වෙබ් සයිට් එකක් රුපියල් දාහකට කරගන්න.... වැඩේ ඉක්මනට වෙන්නත් ඕනී..ඉවර කරගන්නකන් පස්සෙන්මයි..හැබැයි වැඩේ ඉවර කරාට පස්සෙ
#කට වඳින්න ඕනී සල්ලි ගන්න... කලාතුරකින් තමා මහන්සියට හරියන්න සල්ලි හම්බ වෙන්නේ ..නැත්නම් අඩුවෙන්ම තම හම්බ වෙන්නේ.... ලක්‍ෂ ගානක් මේ අවුරුදු ගානට පාඩු කරගෙන ඇති...
![]()
ඔය දේවල් මම නම් දැනන් හිටියෙ දැනට අවුරුදු 10කටවත් කලින් ඉදන්.
ඒකයි මම ඒ කාලේම වෙබ් ඩිසයිනින් නවත්තලා ඉන්ටනෙට් මාකටින් කරන්න ගත්තෙ. බිස්නස් එක පටන් අරන් මාස තුනකින් ලෝකල් මාකට් එක හලලා ෆොරින් මාකට් එකට විතරක් වැඩ කරන්න ගත්තෙත්.
ගොඩ යන්න ඕනනම් ෆොරින් මාකට් එකට විතරක් වැඩ කරපල්ලා.![]()
මචෝ කොහොමත් හරී විදියට ගාන කතා කරගෙන කොටේශන් එකක් දලා එක අපෲ උනාම තමයි ප්‍රොජ්ට් එක පටන් ගන්න ඔනා නැත්නම් කරදර නිකන් ෆ්‍රෙන්ඩ්ශිප් එකට හදල දෙන්න ගියහම ප්‍රශ්න බන් යාලුවො සෙට් කරන එවා කරන්න ගියාම ඉතින් ඔක තමා අවුල
https://550lanka.com/index.php
මෙ වගේ එවුන්ව තමයි හු#@#@ වෙඩි තියන්න ඔනා