web design learn

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මචංලා මට වෙබ් ඩිසයින් ඉගෙන ගන්න ඔනේ.විජය එකේ උන් හොඳට කරනවද? මේක කරපු එවුන් ඉන්නවද සහ මේකට වඩා හොඳ අඩු බජට් ප්ලේස් තියෙනවද කියලා දන්න එවුන් කියපල්ලකෝ ප්ලීස්. ඇත්තටම මේක කලොත් තමන්ටම දෙයියනේ කියලා සයිට් එකක් අටෝගන්න පුළුවන් කමක් ලැබෙවිද?
     

    Dark9t

    Active member
  • Apr 12, 2014
    505
    143
    43
    Colombo
    උඹේ English knowledge එක කොහොමද? web design වලට course කරන්න එපා. ඔවාගේ උගන්නන්නේ ගොඩක් පරන දේවල්. අනිත් එක බොරු ගණන්. හොඳම වැඩේ තමා තනියම ඉගෙනගන්න එක. Net එකේ ඕන තරම් tutorials තියෙනවා මුල ඉඳලම කියලා දෙන. හරියට කලොත් වැඩි කාලයක් යන එකක් නෑ basic ටික අල්ලගන්න.
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    මගේ යාලුවෙක් විජය එකේ graphics, animation කරා ,, දැන් studio එකකුත් දාගෙන ආතල් එකේ ඉන්නවා
     

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,407
    1,528
    113
    "site atawanna" ? Yako igena gannath kalin me attitude eken innawa nam wena field ekakata Palayan machan around ge field eka charter karanne nathuwa.
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    "site atawanna" ? Yako igena gannath kalin me attitude eken innawa nam wena field ekakata Palayan machan around ge field eka charter karanne nathuwa.

    අටෝ ගන්න කියලා අදහස් කලේ මටම සයිට් එකක් හදා ගන්න ඔනේ
    මම බ්ලොග් එකක් නම් ලියනවා. බට් එකේ දැනුමක් එ හැටි ඕනේ නැනේ
    මට කොමර්ෂල් සයිට් එකක් පටන් ගන්ඩ ඔනේ.පේමන්ට් ගේට් අනම් මනන් මුකුත් නෑ
    මම ක්ලාස් කරන්න හිතන් ඉන්නවා.එක ප්‍රෙමා්ට් කරගන්න තමයි සයිට් එකක් ඔනේ.හැබැයි දැනුමනම් අහක යන්නේ නෑ.මොකද මම බී.සී.එස් එක කරන නිසා

    එකයි ඇහුවේ ක්ලාස් යන්න ඕනෙද කියලා
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,989
    4,011
    113
    Sri Lanka
    w3schools and wordpress.com eken wordpress site ekak hadala eka hondata study karapan. umbata umbe site eka atawa ganna puluwan. but site hadala hambu karanna nam be ithin.