Web Design Sub Order තියෙනවා නම් දෙන්න

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    මේ දවස් වල මට Web Design Order නැති නිසා මට පුළුවන් ඔයාලගේ Sub Order කරලා දෙන්න අඩුවට

    Wordpress Web Design තමයි මම කරන්නේ.

    මේ Number එකට කතා කරන්න 077 169 5858

    තව මම Web Site Migration වැඩ කරලා දෙනවා අඩුවට
    තව Web Hosting Control Panel Install කරලා දෙනවා අඩුවට.

    මේවාට Sub Order තියෙනවා නම් දෙන්න මම කරලා දෙන්නම්.
     
    Last edited:

    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,246
    113
    wordpress magulama badagena inna epa kollo. Js, HTML, CSS walin patan aran React, Angular, Vue wage ekak allagattanm weda enawa.
     

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    WordPress work godak thawama thiyenawa.. Sri Lanka and foreign both
    Oya custom WP plugins develop karanawada? Eka nam nagala ei future eke..

    But future eke WP dependency eka adu wenawa mokada eeta wada hodhai kiyala minissu kiyana solutions thiyenawa.. customer ta ma basic site ekak hadanna haki.. me year eke witharak oyawage sites godak reject karaa.. ita passe customers la thaniyenma hadaagena... habai eth ewa improve karanna kiyala request karanawa... but budget adu nisa reject karaa

    WP small scale orders wala margins ganna amarui esp Sri Lankan orders karala (inflation nisa)....

    WP kiyanne small skillset ekak newei but wena avenues balanna ona..
    Data analytics, or simple ML / AI, or custom-coded sites, or FB integrated websites wage ewa
    Future eke automated WP site building enawa.. danata thiyenawa but Sri Lankans la use karanne naha.. owa awama WP witharak karana ayata high budget orders enne naha..

    So, wena dewal study karala re-skill wenna.. nathnam amaru wei.. but WP orders nam Sri Lankawe adu wune naha.. wadi wuna lagadi
     

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,372
    3,680
    113
    මොනර තැන්න
    මේ දවස් වල මට Web Design Order නැති නිසා මට පුළුවන් ඔයාලගේ Sub Order කරලා දෙන්න අඩුවට

    Wordpress Web Design තමයි මම කරන්නේ.

    මේ Number එකට කතා කරන්න 077 169 5858

    තව මම Web Site Migration වැඩ කරලා දෙනවා අඩුවට
    තව Web Hosting Control Panel Install කරලා දෙනවා අඩුවට.

    මේවාට Sub Order තියෙනවා නම් දෙන්න මම කරලා දෙන්නම්.
    uba aurudu 9 yak withara web developing karala WORDPRESS withara da ? ban igana gena thiyenne ???
     
    • Love
    Reactions: Nadun26