Web Design Sub Order තියෙනවා නම් දෙන්න

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    uba aurudu 9 yak withara web developing karala WORDPRESS withara da ? ban igana gena thiyenne ???
    WORDPRESS වලින් පස්සේ ඉගනගන්න ඕන ලේසි පිළිවෙල මොනවාද?

    mama oka kiyanna hadala nikan idiya
    wordpress dan wadak na
    waddek newey nam sorry tamay
    bageta igena gena ba ban
    WORDPRESS වලින් පස්සේ ඉගනගන්න ඕන ලේසි පිළිවෙල මොනවාද?
     
    • Like
    • Love
    Reactions: Nadun26 and kinkon

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,257
    26,714
    113
    Kandy
    Bump dan ear eka kohomada saneepai da.wordpress karanawanam machan fiverr eke hari peoples per hour eke profile ekak hadala karannako loku ganan walata dollers ganna orders karakine saho
     
    • Love
    Reactions: Nadun26

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    බම්ප් කොල්ලෝ ෆයිවර් වගේ කරපංකෝ ගුගල් ට්‍රාන්ස්ලේට් කරලා

    හැමදාම වර්ප්රෙස් ගග ඉදලා හරියන්නේ නැහැ කොල්ලෝ අලුත් දෙයක් ඉගෙන ගන්න වෙනවා නැත්නම් උබේ වෙබ් දැනුමත් එක්ක ද්ජිටල් මාකටින් වලට් යන්න වෙනවා

    හරි ගියොත් නිකන් ඉදන් සල්ලි
     
    • Love
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    ඇයි orders අඩු.
    sub නම් තියනව long term කරනව නම් දිගටම දෙත හැකි.
    දන්නේ නෑ මචන් හැම තැනම දැම්මා කිසිම කෙනක් කතා කරන්නේ නෑ ,සමහරු කතා කරනවා අඩුවටම ඉල්ලනවා