hoda Web designer kenk danagann one lang monda
html ,css,js,php,walta amthara
poddak kiyala diyanko

දැන් හැම එකාම ලක්සේ පන්නලා පඩි ගන්නවා බන්.



දැනට ලංකාවේ Web designer කෙනෙක් විදියට වැඩ කරන අයගේ Salary range එක කොහොමද කියලා research එකකට poll එක දැම්මේ.
experience year එකත් එක්ක දල පඩිය දාමුද(හරිම ගාන දාන එක අවුල් නම් ලගින් යන හෝ තමන්ට මේ ගාන ලැබුනොත් ඇති කියලා හිතෙන ගාන දාන්න)
ලේසියට මට හිතෙන price range & experience year price දැම්මා..මේ ගණන් වැරදි නම් බනින්නේ නැතුව හරි range එක දැමීමට කාරුණික වන්න
අනිත් අය බම්ප් එකක් දාලා උදව්වක් දෙන්නෝ![]()
Mama langadi eka site ekak kara- design and development $1600 from client- coder ta dunne 250. rest for me. lol.


bump
මාමෙ මටනම් මෙච්චට පඩි නෑ... අපි අඩු පඩියටනෙ වැඩ...bump
ubala dennatatth thanks!
http://www.elakiri.com/forum/showpost.php?p=21066243&postcount=3755
me mase ewa add wela na.. so round karannam 7+ years exp = 160k
paypal anan manam walin badu ganna ewa hera.. so meka mata nam athi.. but.. man danna ASP .net dev kenek 600k wage gannawa mehe idan![]()

100000 + ganna 5 years inna onada ban? Samahara company wala fresh graduates lata denawa e gana.
edit: web dev nam danne ne. Java/C++ wage karana ayata denawa


bump. freelance web developersla poddak support ekak diyanko hoda projects set karaganna. upwork eka update kalata passe kela una. rating wenuwata job completion eka pennanna gaththata passe ( gon clientsla 3k ge projects ungen details nathuwa 3 months gihin cancel wela )




ඉතින් එහෙම උනාම හදා ගන්න බැරිද?උබේ වරදක් නැනේ එතැනදී
මොනවාද බන් උබ කරේ upwork එකේ
කොහෙදිදී බන් ඔය rating වෙනුවට job completion එක පෙන්නන්නේ.. upwork ගැන දන්නේ නැහැ බන්![]()

Web designer kenek wenna Java/c++ oneda bung? Okkoma patalawagene ne..![]()

hadaganna puluwan dan nam danne na. mage waraddak thibbe na. mama unta msg dala athi ambanak. customer support ekata mama me wenakan msg ekakwath dala na habai unge. issara job ekakata apply karaddi job completion ration eka illanne na mata mathaka widiyata, dan eka illanawa. mage 67% wela..
mama upwork eke logo designing idan web development wenakan hamadema wage kala ban. projects godak nam kale na. fiverr ekei upwork ekei dekema thamai wada kale..
මචන් ඒ project උබට දුන්නට් පස්සේ client අත හැරලා දැම්මද?එහෙනම් ඕක හදා ගන්න පුළුවන් බන්..
උබ project වල ලින්ක් සහ PM වල screenshot එක්ක දාපන් support එකක්..
කියපන් උබේ අතේ වරදක් නැහැ කියලා...
ow. hire karala un content dunne na..

koheda ban ehema kiyala thiyenne? ubane patalawagena thiyenne![]()


මේ poll එකේ දාල තියන රේන්ජ් ටිකක් අවුල්
මොකද ඇත්තටම මීට වඩා පඩි ගෙවනවා ඇවරේජ් ගත්තොතින් (ගොඩක් නෙමෙයි පොඩ්ඩක්)
අනික මෙහෙම දෙයක් තියනවා, සාමාන්‍යෙන් IT කරන එවුන්ගෙ බැජ් එකක් ගත්තොතොතින්, ඇවරේජ් සකිල් තියන එවුන් සහ බිලෝ ඇවරේජ් ස්කිල් තියන එවුන් ගොඩක් යන පාත් එක තමයි වෙබ් ඩිවලොප්මන්ට්(පට්ටම ඩයල්නුත් එනවා වැඩිපුර එනේනෙ ඒ තරම් වැඩ බැරි සෙට් එක) ඒක නිසා හොදම වැඩ්ඩෙක් උනත් කම්පැනි වලට ගනිද්දි හිතන්නෙ අර මයින්ඩ්සෙට් එකෙන් ඒක නිසා හරියට ඉන්ටවිව් වලදි ටෙස්ට් වලදි පර්ෆෝම් කරගන්න බැරි උනොත් අඩු පඩියක් තමයි ගෙවන්නෙ
අනික කරන එවුන් සෑහෙන ඉන්න නිසා පොසිශන් එක ක්‍රිටිකල් නැත්නම් ලාවට කරගන්න පුලුවන් එවුන් අඩු පඩියට හොයන්න පුලුවන් ඒක නිසා වෙබ් ඩිවලොප්මන්ට් ෆීල්ඩ් එකේ ඇවරේජ් සැලරි අඩුයි
ඒක නිසා තමයි ගොඩක් වෙලාවට Java/C/C++/.NET කරන එවුන්ට වගේ 100K+ දීලා ෆ්‍රෙශ් ග්‍රැජුවේට්ලා ගන්නෙ නැත්තෙ


