Web designer Salaries

Web designer Salaries

  • 1 Year experience - 25000 - 35000

    Votes: 13 35.1%
  • 2 Year experience - 40000 - 50000

    Votes: 9 24.3%
  • 3 Year experience - 60000 - 80000

    Votes: 6 16.2%
  • 4 Year experience - 80000 - 100000

    Votes: 2 5.4%
  • 5 Year experience plus - 100000 +

    Votes: 13 35.1%

  • Total voters
    37

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
මේක ඇත්තද ?? "IT කරන එවුන්ගෙ බැජ් එකක් ගත්තොතොතින්, ඇවරේජ් සකිල් තියන එවුන් සහ බිලෝ ඇවරේජ් ස්කිල් තියන එවුන් ගොඩක් යන පාත් එක තමයි වෙබ් ඩිවලොප්මන්ට්" . :confused::confused::confused:

math web
බිලෝ ඇවරේජ් ස්කිල් :(
 

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    මේක ඇත්තද ?? "IT කරන එවුන්ගෙ බැජ් එකක් ගත්තොතොතින්, ඇවරේජ් සකිල් තියන එවුන් සහ බිලෝ ඇවරේජ් ස්කිල් තියන එවුන් ගොඩක් යන පාත් එක තමයි වෙබ් ඩිවලොප්මන්ට්" . :confused::confused::confused:

    මම කිවුවෙ නැහැ සේරම වෙබ් කරන එවුන් එහෙම එවුන් කියලා, මම කිවුවෙ ගොඩක් එවුන් කියලා, මට PHP එහෙම කරන පට්ටම ඩයල් හම්බවෙලා තියනවා, ඒ උනාට උඹලගෙම බැජ් වල එවුන් ගිය පාත් ගැන පොඩ්ඩක් හිතලා බලපන් මේක ඇත්ත නෙමෙයිද කියලා
    ගොඩක් අයගෙ තියන මතයක් තමයි PHP වගේ ඒවා ගොඩක් ලේසියි කියලා, ඒක එක අතකින් ඇත්තකුත් තියනවා Java/.NET/C++ වගේ ඒවා එක්ක කම්පෙයා කරාම
     
    Last edited:

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මචන්ලා UI/UX design and Front end developing 2කෙ වෙනස මොකක්ද?(Web)

    UI/UX design වලට use කරන technologies and tools මොනවද?(Web)

    Front end developing වලට use කරන technologies and tools මොනවද?(Web)