Web designing and hosting

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මචාලා මට ඔනැ Web designing and hosting කරන එල කොල්ලෙක්.

    අපිට පිටරටින් එන clientට ලස්සනට website design කරගන්න ඔනැ. සියල්ල බොහො විට online තමයි කෙරෙන්නේ හොර බොරු බැහැ විශ්වාසය රැකිය යුතුයි

    ඔබට Website එකක් තිබිය යුතුයි නැතහොත් එකක් නිර්මාණය කර ගත යුතුයි Clients ලාට පෙන්නන්න.

    Sample pages එකක් මිල ගනන් මට PM කරන්න
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,000
    12,530
    113
    මචාලා මට ඔනැ Web designing and hosting කරන එල කොල්ලෙක්.

    අපිට පිටරටින් එන clientට ලස්සනට website design කරගන්න ඔනැ. සියල්ල බොහො විට online තමයි කෙරෙන්නේ හොර බොරු බැහැ විශ්වාසය රැකිය යුතුයි

    ඔබට Website එකක් තිබිය යුතුයි නැතහොත් එකක් නිර්මාණය කර ගත යුතුයි Clients ලාට පෙන්නන්න.

    Sample pages එකක් මිල ගනන් මට PM කරන්න

    මමත් Web Design/Hosting කරනවා https://lankawebhosting.net/

    https://lankawebhosting.net/web-design.html