මචංලා..දැන් ස්ක්රින් සයිස් ගොඩක් වෙනස් ඒවා යූස් වෙන නිසා වෙබ් එකක් ඩිවලොප් කරන්න හොදම width එක මොකද්ද
..ස්ක්රින් එක අනුව ඔටෝ adjust වෙන්න නම් width එක pixel වලින් හදන එකද නැත්නම percentage වලින් දාන එකද හොද?
responsive web developing ගැන ඉගෙනගන්න ආස වුනත් ටියුටෝරියල් එකක් නෑනේ..
ඒක අනුව නම් ඕනම ස්ක්රින් සයිස් එකකට හැදනෙවානෙ(CSS ෆයිල් එක අනුව)
