Web Developer කෙනෙක්ගේ Salary මෙච්චර අඩුද බන්?

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    ලංකාවෙ මිනිස්සුන්ට රස්සා නැති වෙනව නම් ඒක ඒ මිනිස්සුන්ගෙ පුද්ගලික ප්‍රශ්නයක්. ඕනෙ නම් රැකියා විරහිත අයිටි උපාධිකාරයන්ගේ සංගමය කියල එකක් හදන් උද්ගෝසන කරයි. ඒත් ඉන්දියන්කාරයො ටිකක් ගෙනල්ල දාගෙන මේ වෙලාවේ ප්‍රොජෙක්ට් දෙක තුනක් ගොඩදාගත්තොත් බිස්නස්කාරය ගොඩනෙ. රනිල් බලන්නෙ එයාට සපෝට් කරපු බිස්නස්කාරයො ගොඩදාන්න

    anna point eka

    wada ranilaya hena gahapan
     

    aarruna

    Member
    Nov 17, 2011
    90
    6
    0
    හැම එකාටම සොෆ්ට්වෙයාර් පිස්සුව ගහලා ඩිග්‍රි කඩවලින් කොලිෆිකේෂන් ගත්තම ඔහොම තමයි.......ඒත් වැඩ්ඩෝ ඉක්මණට පඩි වැඩි තැන් වලට පැන ගන්නවා..... උන්ට ඩිමාන්ඩ් එක තියෙනවා........ වැඩ්ඩෙක් නම් බය වෙන්න දෙයක් නෑ.......
    Ehama ne ban. Den loku company walath salary adui issarata wada.
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    දැන් තත්වය අතිශයින් සෝචනීයයි මිත්‍රවරුණි.දැන් සීනියර් උන්ටත් කොම්පැණි වල පඩි වැඩිකරන්නේ කන්හැන්දෙන්.:(
     

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    සුදු පුතා;21248535 said:
    yakado. pissu wage...

    ah. dehiwala thiyanawa cyber concept kiyala pot ekak.
    oketh hena higana widiyata thamai kollo thiyan inne. 25i salary.
    lol i know this company.
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    "yana" un inna hinda thama ban oya wade companies karanne.
    2 years exp. thiyana un 40, 000 ta aduwen yanna Honda na.
    mona baila gahuwath ookata yanna ekek hoya ganna amaru na.
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    දැන් තත්වය අතිශයින් සෝචනීයයි මිත්‍රවරුණි.දැන් සීනියර් උන්ටත් කොම්පැණි වල පඩි වැඩිකරන්නේ කන්හැන්දෙන්.:(

    ඔව් increment දෙන්නෙම නැති තරම් :sorry:

    එන්න එන්නම IT Salary අඩු වෙනවා..

    ECTA ආවම ලොකු වෙනසක් වේවි :rofl:
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    රු. 5000 ට වෙබ් සයිට් හදන උන්ට මොකටද බන් ලක්ෂ ගණන් පඩි ගෙවන්නේ...:P

    දැන් වෙබ්සයිට් එකක් හදන්න 5000යි යන්නේ...:rofl: ඉතින් වෙබ් ඩිවලපර් කියන ජොබ් එකත් ඔය විදිහට තමා සලකන්නේ...දුක තමා සිංහලීස්...:(

    වෙබ් ඩිවලපර් කියන කෙනයි, වෙබ් ඉන්ජිනියර් කියන කෙනාගෙයි අතර වෙනසක් තියෙනවා...:) හැබැයි ඕකුන්ට ඔය ගානට ඩිග්රි තියෙන, 2 ඉයර්ස් එක්ස්පීරියන්ස් තියෙන උන් ඉන්දියාවෙන් ම තමයි හොයාගන්න වෙන්නේ...:lol::lol::rofl:

    එටකා ගහන්න කලින් මෙහෙම නම් ගැහුවම..හම්මේ...:lol:

    තෝ මයියන් කතාකරනවා . හොස්ටින් ඩොමෙන් නැතුව.දැන් රු 2000ට වෙබ්සයිට් හදනව ඒලෙවල් කොල්ලෝ.:lol::lol:
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    සුවර් ඕකටත් 100+ CV එන්න ඇති... :baffled::lol:

    aniwaryen.... ape minissuma thama ban market eka basagena thiyenne 10tai 15tai gihin.
    naththan Honda market ekak IT walata thiyenna thibba.

    yako pita kotuwe naatahami kenekuth 90, 000+ maseta hoyanawa.
    uu dawasakata 3000k wath hoyanawa.

    1000ka kala, 1500 ka 2000ka drugs th gannawa. :rofl:
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    5000 hadana site ekaka mokadda ban thiyana wede? SEO optimize karala W3 standards follow karala site ekak hadanawanam aduma 40,000 k 50,000 k wath one ban basis ma site ekak unath. ita aduwen hadana site walin client ta wedakuth ne.
    Oya okkoma karala client ge office eke computer hadalath deela thama 5000 ganne dan. 5000 kiyanne dan standard price eka. 5000ta dawas ganan mahansi wela custom site karana un ona tharam innawa. :yes:
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    aniwaryen.... ape minissuma thama ban market eka basagena thiyenne 10tai 15tai gihin.
    naththan Honda market ekak IT walata thiyenna thibba.

    yako pita kotuwe naatahami kenekuth 90, 000+ maseta hoyanawa.
    uu dawasakata 3000k wath hoyanawa.

    1000ka kala, 1500 ka 2000ka drugs th gannawa. :rofl:

    ඔව් අනිවාර්යෙන්ම...මේ ලගදි මගේ යාළුවෙක් වැඩ කරන සාමාන්‍ය IT company එකක sales පැත්තේ ජොබ් එකකට Top job දැම්මම CV 500k එවලා තිබ්බා කිව්වා :baffled::sorry:
     

    BlackWolf

    Active member
  • Dec 30, 2011
    188
    68
    28
    අඩේ UCSC / Mora IT ගිහින් එන එවුන්ටත් මෙහෙමද බන්.
     

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,973
    1,114
    113
    සුදු පුතා;21248535 said:
    yakado. pissu wage...

    ah. dehiwala thiyanawa cyber concept kiyala pot ekak.
    oketh hena higana widiyata thamai kollo thiyan inne. 25i salary.

    math interview giya 3years+ experience eka, mata 12ak dennam kiwa 6 month giyata passe 15ak karanawaku. hutha place 1ak :frown: