Oya okkoma karala client ge office eke computer hadalath deela thama 5000 ganne dan. 5000 kiyanne dan standard price eka. 5000ta dawas ganan mahansi wela custom site karana un ona tharam innawa.![]()
api nam karai 5000ta.

සුදු පුතා;21248535 said:yakado. pissu wage...
ah. dehiwala thiyanawa cyber concept kiyala pot ekak.
oketh hena higana widiyata thamai kollo thiyan inne. 25i salary.

අඩේ UCSC / Mora IT ගිහින් එන එවුන්ටත් මෙහෙමද බන්.

ඇත්ත, දැන් අයි.ටී ඩිග්රිවලට (කොම්පියුටර් සයන්ස් / BSC සොෆ්ට්වෙයාර් ඉන්ජිනියරින් නෙමේ) සමහර තැන්වල ආර්ට්ස් වැඩ තුනක් තියෙන උන් ගන්නවා. අයි.ටී ඩිග්රි කියලා ගත්තට අන්තිම අවුරුද්දේ සොෆ්ට්වෙයාර් ඉන්ජිනියරින් ස්පෙෂලයිසේෂන් උනත් කරන්න දෙනවා.![]()
හිතහන් ඒ.එල් මැත නැති උන් අමාරුවෙන් සොෆ්ට්වෙයාර් ඩිග්රි ගහගෙන මාකට් එකට ආවම ඒ ජොබ් මාකට් එකට වෙනදේ... උන්ට මෙලෝ වැඩක් බැරි හින්දා ඒ ඩිග්රියම තියෙන වැඩ්ඩන්ටත් අඩු පඩි
api nam karai 5000ta.![]()
Mamanm 40 adu karalama ne kisima site ekak. Hebei oya 5000 ta hadana ewage mata sure standard follow karala ne wagema SEO optimize karala ne kiyala. a wagema client ge business eka mokadda a business ekata kohamada website eka help wenne kiyana eka gena melo study ekak karala ne kiyala.
Creating a website is not just create a website. It is a way to grow the client business.
Oyata client base ekak innwa nam wena client kenek referral karala thiyanwa nam hondai. Naththan hamoma isella kiyan enne 35 wath ona kiyala thama. Namuth apita podi ganan walata ona tharam offer awith thiyanwa kiwwa gaman ganan adu karanawa, company tikak hari hondai nam yatin design by kiyala nama gaha ganna nikan karala dena unuth innawa ona tharam.
Math owa wiswasa kale naha eth mage yaluwek ge pare aine thiyana podi shop ekata site gahala denna ena unge proposal goda dakkama thama mata therune lankawe aththa thathwe. Un photoshop design karala dena ekak unath katta kan CSS karala mula indan gahanna kamathi.
Skill eke prashnayak nemei thiyenne dan developers la wadi market eke. Anik eka godak podi company dan site gahanna loku wiyadam karanne naha, FB page thama hadanne. Enisa site hadana clients hoyanna lesi naha wadiya contacts nathi kenekta.
CSS, HTML5 kiyanne design ma nemei. Web development part ekakuth thiyanawa.Designing patta mehema unaata development patta thaamath tikak hondayi neda?
hena gahanwa yako mehema job baldu karanwata

Oyata client base ekak innwa nam wena client kenek referral karala thiyanwa nam hondai. Naththan hamoma isella kiyan enne 35 wath ona kiyala thama. Namuth apita podi ganan walata ona tharam offer awith thiyanwa kiwwa gaman ganan adu karanawa, company tikak hari hondai nam yatin design by kiyala nama gaha ganna nikan karala dena unuth innawa ona tharam.
Math owa wiswasa kale naha eth mage yaluwek ge pare aine thiyana podi shop ekata site gahala denna ena unge proposal goda dakkama thama mata therune lankawe aththa thathwe. Un photoshop design karala dena ekak unath katta kan CSS karala mula indan gahanna kamathi.
Skill eke prashnayak nemei thiyenne dan developers la wadi market eke. Anik eka godak podi company dan site gahanna loku wiyadam karanne naha, FB page thama hadanne. Enisa site hadana clients hoyanna lesi naha wadiya contacts nathi kenekta.

Designing patta mehema unaata development patta thaamath tikak hondayi neda?
දැන් අනික ලොකු ගණන් වියදම් කරලා සයිට් ගහන්නේ නැහැ නේ මචන්...
ඕකනේ වෙලා තියෙන්නේ...ලංකාවේ මාකට් එකට වෙබ් ඩිසයින් කරන එක තේරුමක් නැහැ...මම කලින් වර්ක් කරපු තැන cms සයිට් එකක් ගහන්න 80ක් චාර්ජ් කරා, කස්ටම් ගහන්න 1.5 නෝමල් සයිට් එකකට...ලංකාවේ ක්ලයන්ට්ස්ලා ම තමයි...වැඩි කාලයක් නැහැ 2012 වගේ...2014 වෙනකොට කස්ටමර්ලා හොයන්නත් නැහැ...අන්තිමේ වහන්න වුනා කම්පැනි එක...
ලංකාවේ කට්ටිය වැඩියි...හොඳ පරණ කම්පැනි වලින් තාම නමට ප්රෝජෙක්ට්ස් ගන්නවා හැබැයි ලොකු ගණන් වලට...එත් හරි සීමිත ප්රමාණයක් එහෙම කස්ටමර්ලා ඉන්නේ...
ඔය 5000ත සයිට් ගහන්නේ පොඩි පොඩි කඩවල් වගේ ඒවාට තමා ඉතින්...
මට නම් හිතාගන්න බැහැ අඩුම තරමේ 20කට වත් ඔහොම psd එකෙන් html ගහන්න කැමති උන් ඉන්නවා කියල...![]()
මෙහෙම කතාවකුත් තියෙනවා මචන්..
මට මතකයි 2009, 2010 වගේ කාලෙත් ගොඩක් තැන වල වෙබ්සයිට් ගැහුවේ ටේබල් වලින්...ඊට පස්සේ තමා css වලින් ගහන්න ගත්තේ..එතකොට ඕව කරන්න පුළුවන් උන් හරි අඩුවෙන් හිටියේ...දැන් එහෙම නැහැ...
ඒ නිසා මාකට් එකේ වලියු එක අඩුවෙලා...ඩිවලප්මන්ට් පැත්තෙන් ගත්තොත් දැනට නම් හොද තැනක් තියෙනවා මොකද ඒ පැත්ත වේගයෙන් ඉස්සරහට යනවා නිසා...දැන් ගොඩක් වෙලාවට js, එතකොට oop භාවිතය සැහෙන්න තියෙන නිසා ඒවාට අඩප්ට් වෙන සෙට් එකට තාම ගෙවන්න වෙනවා හොදට..
mama 2012 di mage startup ekedith 20 range eken ban nikam HTML static site design karanna patan gaththe.....
dan minissunta salli na ban....tax walata ...jiwath wennai bara ganak salli wiyadam wenawa ban......
issara pvt ltd ekakata tax gewwe 30,000 dan eka 60000 k welane.....ithin company karayo owath allanne wada karana ewungenui...customers lagenui.....

මම නම් ආස නැහැ පොඩි ගණන් වලට මහන්සි වෙන්න...එහෙම වැඩ කරනවට වඩා හොදයි නිකන් ඉන්නවා...
ඔව් දැන් වියදම වැඩියි...අඩුවට හම්බෙන ඒවත් චාටර්..එතකොට ෆීල්ඩ් එකේ නම සවුත්තු වෙනවා ඉතින්...
මෙහෙම සැලරි අඩු වෙන එක අහන්න දේකුත් නැහැ..මම නම් ආස නැහැ පොඩි ගණන් වලට මහන්සි වෙන්න...එහෙම වැඩ කරනවට වඩා හොදයි නිකන් ඉන්නවා...
![]()