web developers ලා seo අයියලා එන්ඩෝ.,
මචං සාමාන්යෙන් ලංකාවේ company එකකට web එකක් ගහද්දි local hosting company එකක් පාවිචිචි කරන එකේ වාසියක් තියෙනවද ? rankings වලට ,. server එකේ location හින්ද ලංකාවේ එකෙක් search කරොත් වැඩි වාසි තියෙනවද උඩට එන්න site එක .
නැත්නම් එහෙම සීන් එකක් නැද්ද??
උබල මොනාද පාවිචිචි කරන hosting services ?
මම ඔය සීන් එක ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ බන්.උදව් කරහං අඩේ , පින් සිද්දවෙන වැඩ මෙව්වා.,
පින් වලට අමතරව රේප් ද ලබාදෙනු ලැබේ.,
බම්ප් එකක් හරි දීපල්ලා නැත්නම්.,

eth lankawe hosting karayo karanne reselling ne..
so wadak na...