web developers ලා seo අයියලා එන්ඩෝ.,

crhunter

Active member
  • Aug 21, 2016
    614
    118
    43
    web developers ලා seo අයියලා එන්ඩෝ.,

    මචං සාමාන්යෙන් ලංකාවේ company එකකට web එකක් ගහද්දි local hosting company එකක් පාවිචිචි කරන එකේ වාසියක් තියෙනවද ? rankings වලට ,. server එකේ location හින්ද ලංකාවේ එකෙක් search කරොත් වැඩි වාසි තියෙනවද උඩට එන්න site එක .

    නැත්නම් එහෙම සීන් එකක් නැද්ද??
    උබල මොනාද පාවිචිචි කරන hosting services ?

    මම ඔය සීන් එක ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ බන්.උදව් කරහං අඩේ , පින් සිද්දවෙන වැඩ මෙව්වා., :yes:
    පින් වලට අමතරව රේප් ද ලබාදෙනු ලැබේ., :D

    බම්ප් එකක් හරි දීපල්ලා නැත්නම්., :love::love:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,043
    113
    ඔය ගොඩක් ඒවගෙ ලංකාවෙ සර්වර් නෑ බන් තියෙන්නෙ පිටරට එව්වම රිසෙල් කරන තැන්. තිබ්බත් ඒක ලොකු වෙනසක් දැනෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: crhunter

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,739
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    Ehema ekak na. SEO server eka balapanne oya blacklist, spam wela tiyenawada ehemanettam down time perfomance wage ewa. Mama nam danne na Google walin rank karaddi server location balanawa kiyala.
     

    crhunter

    Active member
  • Aug 21, 2016
    614
    118
    43
    අඩේ ලංකාවේ hosting උනුත් පිටින් අරන් ද බන් ගේම ගහන්නේ ., :confused:
     

    crhunter

    Active member
  • Aug 21, 2016
    614
    118
    43
    හෙළයෙක්;22491025 said:
    ඔය ගොඩක් ඒවගෙ ලංකාවෙ සර්වර් නෑ බන් තියෙන්නෙ පිටරට එව්වම රිසෙල් කරන තැන්. තිබ්බත් ඒක ලොකු වෙනසක් දැනෙන්නෙ නෑ.

    රේප්
     

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    Hostgator cloud wage ganta ela ... 24th black Friday .. 70% off .. ethakan idala ganta

    aduwata hoyanwada nam Namecheap
     
    • Like
    Reactions: crhunter

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    servers lankawe thiyenawa nam SEO walata loku balapamak na... eth site eka local tiyenawa nam load wenawa speed... Google asa ikmanata load wena ewatalune :P eth lankawe hosting karayo karanne reselling ne.. :lol: so wadak na...

    wadi wasi ganna ikmanata site eka load wenna hadapan, ssl cet ganin , hoda blackinks tikak n hoda content deepan.. simple :yes: