web development වැඩිඩෝ පොඩිඩක් එන්න

black32

Member
Jul 8, 2021
7
3
3
මන් තම ඉගන ගන්න ගමන් ඉන්නේ අපි කොච්චර හරියට code කරත් සමහරක් වෙලාවට එක වැඩ කරන කොට මොකක් හරි වැඩ කරන් නැතුව යනවා.
ඉට පස්සේ අයමත් text editor clear කරලා අයමත් code කරම හරියනවා. එහෙම වෙන හේතුව පොඩිඩක් දන්න සෙට් එක කියමුකෝ :D
 

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,246
    24,395
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    වැඩ කරන්නෙ නැත්තම් error එක තියෙන තැන identify කරගන්න මුලින්. මකල ආයෙ කෝඩ් කරන්නෙ මොකද බන්.
     

    david345

    Active member
  • May 20, 2020
    249
    207
    43
    Code ekaka waraddak tiynna ati. Nttm syntax error ati. Sublime text 3 use krnn. Eka lesi wada krnna.
     

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,397
    1,767
    113
    Bangkok
    සමහර වෙලාවට EOL conversions වල අවුල් තියනව. Example:
    • Unix - LF
    • Windows - CR LF
    • Mac - CR
    check කරල බලන්න. වෙන හේතුවක් හිතාගන්න බැහැ